Virat Kohli සහ Anushka Sharma ඉන්දියාව්දී පැවැත්වූ සාදය

Avatar Nisanka Weheraduwa | December 22, 2017 253 Views 0 Likes 0 Ratings

253 Views 0 Ratings Rate it

සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Virat Kohli සහ Anushka Sharma බොලිවුඩ් නිලි අතර විවාහය ගැන ලෝකය පුරාම පසුගියදා කතාබහට ලක්වුනා. ඉතාලියේ පවතී මංගල උත්සවයට සහභාගී වී තිබුනේ පවුලේ සමීපතමයින් සීමිත පිරිසක් පමණයි. විවාහ උත්සවය අවසන් කොට මධුසමයෙන් පසු නැවත ඉන්දියාවේදී සාදයක් පැවැත්වීමට ඔවුන් කටයුතු කොට තිබුනා. ඒ සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී පවා සහභාගී වී තිබුනා.

7lYagQUcGX 649170-virat-kohli-wedding-recepti 62197778 anushka-sharma-virat-kohli-wedding-reception-photos-modi drlapnhwkaaasom-1513926277 DRlDlIkVAActy9p DSC_9561 modi-759 oki-1513909355 thrusday-delhi-india-kohli-sharma-palace-anushka_e8092b3e-e6e3-11e7-bd8c-dad1885580ce virat-anushka-s-wedding-reception_76b9bd4c-e6dc-11e7-bd8c-dad1885580ce virat-kohli-anushka-sharma-ndtv_806x605_81513879724 Virat-Kohli-Anushka-Wedding-Reception-Photos-1 virushka-647_122117083720

Share

253 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.