“කවුරුවත් දන්නෙ නෑ” පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට
1209 Views
3
On 4 Ratings
Rate it
සිනමාවේදී බෙනට් රත්නායක අධ්‍යක්ෂණය කරන නවතම සිනමා නිර්මාණය “කවුරුවත් දන්නේ නෑ” (Nobody Knows) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා. චිත්‍රපටය තිරරචනය කොට අධ්‍යක්ෂණය කරන්නේ බෙනට් රත්නායක විසින්. සමන්මලී හේවාමාන්න සහ බෙනට් රත්නායක මෙය නිෂ්පාදනය කොට තිබෙනවා. කැමරා අධ්‍යක්ෂණයට ධනුෂ්ක ගුණතිලක, ඇඳුම් නිර්මාණයට කුමාර කරව්දෙනිය සහ වේශ නිරූපණය සඳහා ප්‍රියන්ත දිසානායක දායක වී තිබෙනවා.
මිලින්ද තෙන්නකෝන් සංගීත නිර්මාණයෙන් සහ ප්‍රියන්ත කළුආරච්චි ශබ්ද සාසුම්කරණයෙන් දායකත්වය ලබාදුන් මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය දැන් අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා.
1209 Views
3
On 4 Ratings
Rate it
Written by Nisanka Weheraduwa