“ඇය ප්‍රණාම” – නිරංජනී සහ උමාරියා සම්මාන ලබයි.

Avatar Nisanka Weheraduwa | March 11, 2020 186 Views 0 Likes 0 Ratings

186 Views 0 Ratings Rate it

TV දෙරණ සංවිධාන කළ “ඇය ප්‍රණාම” සම්මාන උළෙල, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පසුගියදා පැවැත්වුනා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මේ ප්‍රණාම සම්මාන උළෙලේදී ක්ෂේත්‍ර පහළවක කාන්තාවන් පහළොස් දෙනෙකු වෙත සම්මාන ප්‍රධානය කිරීම සිදුකෙරුනා.

මෙම සම්මාන උළෙලේදී සිනමා අංශයේ දස්කම් පෑ කාන්තාව ලෙස සම්මාන හිමිකර ගත්තේ රංගන ශිල්පිනී නිරංජනී ශාම්මුගරජා විසින්. ගායන ක්ෂේත්‍රය වෙනුවෙන් ගායන ශිප්ලිනි උමාරියා සිංහවංශ මේ උළෙලේදී සම්මානයට පාත්‍ර වුනා.

 

Share

186 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.