පාංශු – කැමරාව පිටුපස කාච සටහන්

Avatar Nisanka Weheraduwa | August 17, 2020 238 Views 0 Likes 3.5 On 2 Ratings

238 Views 3.5 On 2 Ratings Rate it

විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ “පාංශු” චිත්‍රපටය අගෝස්තු 21 වැනිදා සිට සිවයින පුරා සිනමාහල් වලා තිරගත වනවා. චිත්‍රපටයේ කතාව සහ තිර රචනයත් විසාකේසගෙන්මයි. නීටා ප්‍රනාන්දු, රන්දික ගුණතිලක, සේවියර් කණිෂ්ක, ගයාන් ලක්රුවන්, ජගත් මනුවර්ණ, මයුර කාංචන, නදී කම්මැල්ලවීර ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය දිමුතු කාලිංගගෙන්. සිතුම් සමරජීව සන්කරණයෙන් දායක වුන චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය කුමාර කරව්දෙනියගෙන්.

චිත්‍රපටයේ රූගත කිරීම් බොහොමයක් නගරයෙන් දුරබැහැර අතිශය දුෂ්කර පරිසරයක සිදුකොට තිබුනා. දින 17ක් තිස්සේ සිදුකළ ඒ අසීරු රූගත කිරීම් අතරතුර දර්ශන කැමරා කාචවල සටහන්ව තිබුනේ මෙලෙසින්.

Share

238 Views 3.5 On 2 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.