සතියේ ජයග්‍රාහකයින් තිදෙනා

Avatar Nisanka Weheraduwa | January 16, 2018 75 Views 0 Likes 0 Ratings

75 Views 0 Ratings Rate it

cinema.lk වෙබ් අඩවිය සහ cinema lk facebook පිටුව සමග සම්බන්ධව සිටින ඔබෙන් අපි ඉතා පහසු සරල ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබාදී තිබූ අය අතුරින් තිදෙනෙක් අපි ජයග්‍රාහකයින් ලෙස තෝරාගෙන තිබෙනවා. ඒ ජයග්‍රාහකයින්ට කොළඹ 03 ලිබර්ටි ලයිට් සිනමාහලේදී නවතම බොලිවුඩ් සිනමාපටය වන 1921 චිත්‍රපටය නැරඹීමට අවස්ථාව ලැබෙනවා. ජයග්‍රාහකයින් වුයේ ඔබ නම් ඉක්මනින් 0763219078 අංකයට අමතන්න. එළඹන සතියේ ජයග්‍රහණය කිරීමට ඔබටත් අවශ්‍ය නම් ඉක්මනින් cinema lk ෆේස්බුක් පිටුව සමග සම්බන්ධ වන්න

Share

75 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.