Adeesha
මෙරට නිර්මාණය වු ඓතිහාසික සිනමාපට ගොන්නට ඔන්න තවත් සිනමාපටයක් එකතුවෙන්නයි යන්නේ.දුටුගැමුණු,පැරකුම්බා,අජාසත්ත,සහ රාජසිංහ වැනි චිත්‍රපට හදපු අපේ නිර්මාණකරුවන්ට හමු නොවුනු රජෙක් […]
ඉන්දීයාවේ ඉන්න නළු අක්කලා අයියල හින්දි බයිස්කෝප් වල සිප වැළද ගැනීමේ දර්ශන එතනින් ගිහාම සමහර අඩනිරුවත් දර්ශන සදහා කිසිම චකිතයක් […]
සල්මන් හා ජැකලින් ප්‍රධාන චරිත මවන ක්‍රියාදාම බොලිවුඩ් සිනමා පටය කික්,මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා අතර පෙරමුණේ පසුවන බවට […]
රාජ් කුමාර් හිරානි සහ අමීර් කාන් සුසංයෝගය ගැන අප අමුතුවෙන් කතා කළ යුතු වන්නේ නැ.මොකද ත්‍රී ඉඩියට්ස් නම කියපු සැනින්ම […]
හෙළ ඉතිහාසයේ සිදු වූ මහා ඛේදවාචකය…..ඇහැළේපොල කුමාරි හාමි,සුගත් සමරකෝන් ගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය හෙට පටන් ඊ.ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීමට […]
මේරි කොම්….කියන්නේ ඉන්දියාවට ඉන්න ජාතික වස්තුවක්.මේරි කොම් ඉන්දීය ජාතික තරුණියක්.ඇය ඹලිම්පික් පදක්කම්ලාභී බොක්සිං ශුරියක්.මැයගේ ජීවිත කතාව පාදක කරගනිමින් අපුරු සිනමාපටයක් […]
මේ දවස් අපි කවුරුත් ආදරය කරන රිදී තිරයේ රුවැත්තිය පුජා උමාශංකර්,ඉන්න වීඩියෝවක් දැවැන්ත ප්‍රතිචාර ලබමින් අන්තර්ජාලය තුල ව්‍යාප්ත වෙමින් තියෙනවා.මේ […]
පුර්ව ප්‍රචාරකපටයක් කියන්නේ චිත්‍රපටයේ ප්‍රවර්ධනය වෙනුවෙන් හා හා පුරා කියලා මුලින්ම නිකුත් කරන චිත්‍රපටයේ අන්තර්ගතය අයත් වීඩියෝ ක්ලිපයයි.පුර්ව ප්‍රචාරය චිත්‍රපටයේ […]
එක එක රටවල් වල ඉන්නා සිනමාතාරකාවන් ඇතිකරගන්න පෙම් පලහිලව් හින්දා මේ වන විට එක එක අයගේ පවුල් කීයක් නම් මේ […]
සාමන්‍යයෙන් නිළියකට ඇඳුම් අඩුවෙන් අදින තරමට ප්‍රසිද්ධ වෙන්න ලේසියිලු.මෙහෙම කියන්නේ බොලිවුඩ් වල ඉන්න නිළියන් කිහිපදෙනෙක්.මේ කාල වාකවානුවේ තිරගත වුනු දැවැන්ත […]