අයියණ්ඩි බිය නොවන්න මැරෙනා සැටි මම පෙන්වන්නම්

Avatar Cinema.lk A | July 31, 2014 510 Views 0 Likes 0 Ratings

510 Views 0 Ratings Rate it

හෙළ ඉතිහාසයේ සිදු වූ මහා ඛේදවාචකය…..ඇහැළේපොල කුමාරි හාමි,සුගත් සමරකෝන් ගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය හෙට පටන් ඊ.ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීමට නියමිතය.පෙර චිත්‍රපටය සේම මේ සිනමාපටයේද ප්‍රධාන චරිතයට පණ පොවන්නේ දුලානි අනුරාධයි.රජ කෙනෙක් යටතේ මෙරට එක් සේසත්ව තිබුණු අවසන් කාල සීමාවේ ලංකාවේ සිදුවේ මිලේඡ්ච ඝාතනයන් රැසක් අන්තර්ගත වන මෙම සිනමාපටයේ ඇහැළේපොල පවුල කෘෘර ලෙස මරා දමන අයුරුද අන්තර්ගත වෙනවා.අති විශාල නළු නිළියන් සංඛ්‍යාවක් රංගන දායකත්වය සැපයූ මෙය රුපුන් චිත්‍රපට වෙනුවෙන් ගයාන් රණධීරගේ නිෂ්පාදනයකි.

ahelepola kumarihami (11) ahelepola kumarihami (12) ahelepola kumarihami (13) ahelepola kumarihami (14) ahelepola kumarihami (15) ahelepola kumarihami (1) ahelepola kumarihami (2) ahelepola kumarihami (3) ahelepola kumarihami (4) ahelepola kumarihami (5) ahelepola kumarihami (6) ahelepola kumarihami (7) ahelepola kumarihami (8) ahelepola kumarihami (9) ahelepola kumarihami (10)

Share

510 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.