Adeesha
මේ කියන්න යන කාරණාව ගොඩාක් දෙනා මොන විදියකට තේරුම්ගනීද කියලා කියන්න අපි දන්නේ නැ.ඒත් කවුරු කොහොම තේරුම්ගත්තත් මේක කාරණාව ගැන […]
ඉන්දීයාව කියන්නේ ක්‍රිකට් උන්මාදයෙන් පෙලෙන රටක්.පහුගිය දා පැවැතුණු විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පස්සේ ඉන්දියාවේ ඉන්න බොහෝ දෙනා හැසිරුනේ ඉතා අප්‍රසන්න […]
පසුගිය දවසක දෙරණ මාධ්‍ය ජාලය විසින් සංවිධානය කළ දෙරණ කලා ගමේ අවුරුදු උත්සවය තිබුණානේ. ඉතින් මේ අවුරුදු උත්සවයට ලංකාවේ ඉන්න […]
බොලිඩුඩයෙන් ඇහෙන ආරංචි වලට අනුව මේ දවස්වල බොලිවුඩයේ කතාබහට ලක්වෙන චිත්‍රපටය වෙලා තියෙන්නේ සනී ලියෝන් රඟන “රාඟිනි MMS 2“ චිත්‍රපටයයි.වෙනත් […]
ජයන්ත චන්ද්‍රසිරි නම් ප්‍රතිභාපුර්ණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා අතින් තැණෙන දැවැන්ත සිනමාපටයක රූ ගත කිරීම් සහ පසු නිෂ්පාදන කටයුතු මේ වන විට […]
ඇහැලේපොළ කුමාරිහාමි කියන්නේ මෙරට නිෂ්පාදනය වන තවත් ඓතිහාසික කතා පුවතක් රැගත් දැවැන්ත සිනමාපටයක්.මේ චිත්‍රපටය මීට පෙර අතිසාර්ථක අයුරින් තිරගත වු […]
මේ තියෙන්නේ වෙළඳ දැන්වීමක්.හොලිවුඩයේ ජනප්‍රිය කොමික් කතා වීරයෙක් වන “ස්පයිඩර් මෑන්“තමයි මෙහි ඉන්නේ.හැබැයි අපිට දැකලා පුරුදු ස්පයිඩර් මෑන්ට අමතරව මෙහි […]
2011 වසරේ තිරගත වුනු R-rated comedy සිනමාපටයක් වු Bad Teacher හි අධ්‍යක්ෂක Jake Kasdan ගේ නවමු සිනමාපටයේ පුර්වප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට මුදා […]
රන්බීර් හා කත්‍රීනා කියන්නේ පහුගිය වසරේ හා මේ වසරේ මේ වන විට වැඩිම පුවත් මැවු යුවලයි.රන්බීර් හා කත්‍රීනා පෙම්වතුන් යැයි […]
රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය මවන නවතම සිනමා සිතුවමක වැඩ කටයුතු පසුගිය දා ආරම්භ වුනා.මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නේ මෙරට වැඩිම චිත්‍රපට ගණනක් […]