Cinema Admin
ත්‍රිමාණ සජීවීකරණ සිතුවමක් වන මේ චිත්‍රපටය හව් ටු ට්‍රේන් යුවර් ඩ්‍රැගන් චිත්‍රපටයේ දිගුවකි. තාක්ෂණික ඥාණයෙන් හෙබි කාය ශක්තියෙක් දුර්වල වු […]
ඊයේ රාත්‍රියේ ඉතාලියේදී බොලිවුඩ් සුපිරි නිළි රාණි මුකර්ජී හදිසියේ විවාහ වී තිබේ. 36 හැවිරිදි ඇය විවාහවූයේ, බොලිවුඩයේ චිත්‍රපට මහගෙදර වන […]
කලකට පසුව ජූහි චව්ලා හා මධුරී ඩික්සිත් නැවත රිදී තිරයට පැමිණි චිත්‍රපටය වූ “Gulaab Gang (ගුලාබ් ගැන්ග්)” චිත්‍රපටය තිරගත වීම […]
බොලිවුඩයේ ජනප්‍රියත්වය හිමිකරගැනීමට සමත් වූ ලාංකික සුරූපිනිය වන Jacqueline Fernandez (ජැක්ලින් ෆර්නැන්ඩස්) ගේ නවතම චිත්‍රපටයයි “Kick”. Sajid Nadiadwala විසින් අධ්‍යක්ෂණය කරන […]
විශ්ව කීර්තියට පත් ශ්‍රී ලාංකීය මහ සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ඡේම්ස් පීරිස් මහතාගේ 95 උපන්දිනය අදට (05) යෙදී තිබේ. මේ නිමිත්තෙන් […]
LUUV නමින් හැඳින්වෙන්නේ 3D Print තාක්ෂණයෙන් නිමවුනු කැමරා ස්ථායිකාරකයක් (camera stabilizer). මේ නව උපකරණය භාවිතයෙන් අඩු වියදමකින් වඩා ස්ථායි ලෙස […]
ලංකාවේ සුප්‍රසිද්ධ ගායකයෙකු වන Daddy සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරාගේ වැනි පෙනුමක් ඇති පුද්ගලයෙකු, පිටරට වැඩසටහනකදී අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් […]
අශෝක හඳගම ලංකික සිනමා රසිකයින්ට අමුත්තෙක් නොවේ. මතබේදාත්මක චිත්‍රපට කිහිපක්ම නිර්මාණය කරමින් ඔහු විසින් ලාංකික සිනමා ක්ෂේත්රයට සිදුකළ මෙහෙය අති […]
ප්‍රවීණ චිත්‍රපට, ටෙලි නාට්‍ය හා වේදිකා රංගන ශිල්පිනියක වන මර්සි එදිරිසිංහ මහත්මිය රෝගාතුරව ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද […]
සිංහාවලෝකනය, සුරන්ගනා ලොවින් ඇවිත්, ස්පන්ධන චිත්‍රපට නිර්මාණය කල සුනෙත් මාලිංගගේ අලුත්ම චිත්‍රපටය යි “ආකර්ශා“ චිත්‍රපටය. මේ වන විට රූපගත කිරීම […]