ලේස්ටර්ට සුබ උපන්දිනයක්….!

Avatar Cinema.lk | April 5, 2014 72 Views 0 Likes 0 Ratings

72 Views 0 Ratings Rate it

විශ්ව කීර්තියට පත් ශ්‍රී ලාංකීය මහ සිනමාකරු ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ 95 උපන්දිනය අදට (05) යෙදී තිබේ. මේ නිමිත්තෙන් ඔහුට ගෞරව කිරීමක්‌ ලෙස කොළඹ ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිනමා සංරක්‌ෂණගාරයේ කටයුතුද අද පෙරවරු 10.00ට ආරම්භ විය. එම අවස්ථාවට සිනමාවේදීනී සුමිත්‍රා පීරිස්‌, මාලනි ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු කලාකරුවන් මෙන්ම දේශපාලනඥයින් කිහිප දෙනෙකුද එක්ව සිටියහ. මේ එහි අවස්ථාවයි.

ඡායා රූ – එරංග පෙරේරා

Share

72 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.