Kavinu
ෂර්ලි සමරසිංහ අධ්‍යක්ෂණය කළ පියාඹන්න ආයෙත් (Fly Once More) සිංහල චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලාවලදී දැන් තිරගත වනවා. පසුගිය සැප්තැම්බර් […]
Jayam Ravi, 2000 මුල් භාගයේදී දමිළ සිනමාවේ ජනප්‍රියම ප්‍රේමවන්තයෙකු ලෙස හැඳින්වෙනවා.. නමුත් කාලයක සිට Jayam Raviගේ සිනමා ගමන මදක් අඩාළ […]
මෑතක සිට හින්දි සිනමාපට වර්ජනය කරමින් ඇතිවුනු Boycott රැල්ල හමුවේ ජනප්‍රිය බොලිවුඩ් නළු නිළියන්ගේ චිත්‍රපට ගණනාවක්ම අසාර්ථක වුනා. වසර ගණනාවක […]
උදාවූ සැප්තැම්බර් මාසය තුළදී මෙරට නිර්මාණකරුවන් තිදෙනෙකුගේ සිංහල චිත්‍රපට තුනක් සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹීමට සූදානම් වනවා. එකිනෙකට වෙනස් තේමාවන් සහ කතා […]
හින්දි සිනමාවේ විශිෂ්ටයින් ඇගයීම උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන විවිධ සිනමා උළෙල අතරින් ප්‍රමුඛතම සහ ජනප්‍රියම උත්සවය ලෙසටයි ෆිල්ම්ෆෙයා (Filmfare) සම්මාන […]
දිනෙත් ද සිල්වා ප්‍රධාන චරිත නිරූපණය කරන “හිතුමතේ ජීවිතේ” ලාංකීය චිත්‍රපටය නුදුරු දිනකදීම දිවයින පුරා සිනමා හල්වලට මුදා හැරීමට නියමිතයි. […]
2019 වසරේ තිරගත වූ Kaithi නැමැති තමිල්නාඩු චිත්‍රපටය එකල දකුණු ඉන්දීය ප්‍රාන්ත සියල්ලකම පාහේ එක ලෙස ජනප්‍රිය වුනා. Lokesh Kanagaraj […]
හොලිවුඩ් නලු Johnny Deppගේ රංගන විශිෂ්ටත්වය ගැන සිනමා රසිකයින්ට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවැසි නැහැ. 20වන සහ 21වන සියවසේ සිනමාවෙන් බිහිවුනු […]
මෙරට ලාංකීය සිනමාවට සෑම වසරකදීම විවිධ ශානරයන් හි, විවිධ සිනමාපට එකතු වනවා. ක්‍රියාදාම චිත්‍රපට, ඵෙතිහාසික කතාපුවත්, ප්‍රේම කතා, හාස්‍ය නිර්මාණ […]
කේරළ සිනමාවේ ප්‍රබලම රංගන ශිල්පීන් දෙදෙනා වන මෝහන්ලාල් (Mohanlal) සහ මම්මුටි (Mammootty) හැරුනු කොට, එම ප්‍රාන්තය තුළ විශාල ජනප්‍රියත්වයක් හිමි […]