Nisaa
දූරියන් කියන්නේ සාමාන්‍යෙන් අපි ඒ තරම් කැමති නැති පළතුරක්. හොඳ දූරියන් කියන්නේ ඉතා රසවත් පළතුරක් වුනත් ඒකෙ තියෙන සුවඳ විඳදරා […]
බොලිවුඩ් නිළියක් ලෙස සිනමාවට අවතීර්ණව හොලිවුඩ් නිළියක් ලෙසින්ද රසික ආදරය හිමිකර ගත් ප්‍රියංකා චොප්රා විවාහ ගිවිසගෙන තිබෙනවා. ඇය මෙලෙස විවාහ […]
දේශීය සිනමාවේ සම්මානනීය අධ්‍යක්ෂ වරයෙක් වන ප්‍රසන්න විතානගේ සිය නවතම සිනමා නිර්මාණයේ වැඩකටයුතු ආරම්භ කිරීමට සැරසෙන බව සඳහන්. “ගාඩි” ලෙස […]
Kajol Mukharji කියන්නේ දශක දෙකහමාරක් තිස්සේ බොලිවුඩ් සිනමා රසිකයින්ගේ ආදරය දිනාගත් තරුවක්. 1993 වසරේ Baazigar චිත්‍රපටය සමග ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර […]
දේශීය සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් සහ “නිළි රැජිණ” ලෙසින් විරුදාවලි ලැබූ මාලිනී ෆොන්සේකා රංගන ශිල්පිනිය වෙනුවෙන් අභිනන්දන සිනමා උළෙලක් සංවිධාන […]
තරිඳු ලොකුආරච්චි නිර්මාණය කළ Frozen Heart කෙටි චිත්‍රපටයේ පුළුල්තිර මහජන ප්‍රදර්ශනයක් ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුනා. මීට පෙර […]
සටහන : තාරුක පෙරේරා **************************************************** ජයන්ත චන්ද්‍රසිරි නව්‍ය සිනමා ආමන්ත්‍රණය, “ඝරසරප” නැරඹුවෙමි. ආදරයත් විශ්වාසයත් ඒකාබද්ධ නොවූ තැන ජය ලබන මිත්‍යාවේ […]
දේශීය සිනමාවට 2018 වර්ෂයේ නිර්මාණය වුනු සුවිශේෂී චිත්‍රපටයක් පසුගිය 10 වැනිදා තිරගතවීම ආරම්භ වුනා. ඒ ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කළ ඝරසරප […]
ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට කරුවන් විවිධ ජයග්‍රහණ සමග ජාත්‍යන්තරය ජයගනිමින් ඉන්න ප්‍රවණතාවක් අපට දකින්න ලැබෙනවා. ලාංකීය සිනමාව තුළ මෙය වැදගත් […]
අමතර වැඩක් විදිහට ගායක කණ්ඩායමක සාමාජිකාවක් විදිහට වැඩකරන Prashanth Kumar ගායකයෙක් වෙන්න හීන දැකපු කෙනෙක්. නමුත් විවිධ කාරණා නිසා ඔහුගේ […]