Articles
ශමීර රංගන නිර්මාණය කළ ඔහුගේ පළමු සිනමාපටය “මෝටර් බයිසිකල්” 2016 වර්ෂයේ ලංකාවේ තිරගත වුනා. ප්‍රේක්ෂක ප්‍රසාදය වගේම ජාතික මට්ටමේ සම්මාන […]
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ********************************************************** ලාංකීය සිනමාවට නව වාර්තාවක් එක කිරීමට සිනමාවේදී විමුක්ති ජයසුන්දර සමත්ව තිබෙනවා. සැප්තැම්බර් 20 වෙනිදා […]
ලංකාවේ දේශපාලනික ඉතිහාසය ඇසුරින් නිර්මාණය වන චිත්‍රපට කිහිපයක් මෑත කාලයේ නිර්මාණය වෙමින් තිබෙනවා. රජ කතා ඉතිහාසයෙන් මෑත කාලීන දේශපාලනික ඉතිහාසය […]
පසුගිය කාලය තුළ දේශීය සිනමා ක්ෂේත්‍රය වගේම සිනමාලෝලීන් කැළඹීමට ලක්කළ ආරංචියක් පැතිර ගියා. ප්‍රවීණ ජනප්‍රිය රංගවේදී අමරසිරි කලංසූරිය ශිල්පියා අසාද්‍ය තත්වයෙන් […]
නීතිඥ විසාකේස චන්ද්‍රසේකරන්, ශ්‍රී ලංකාවේ සිනමාව නාට්‍ය කලාව සමග ගැවසෙන රසිකයින්ට අමුතුවෙන් හඳුන්වාදිය යුතු අයෙක් නොවෙයි. වෘත්තියෙන් මානව හිමිකම් නීතිඥයකු […]
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ************************************************************** කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය සෙනසුරාදා (2018.08 25) නිමාව දුටු 41වෙනි සිග්නීස් උත්තමාචාර උළෙලේදී […]
SIGNIS උත්තමාචාර සිනමා හා ටෙලි නිර්මාණවේදීන් ඇගයීමේ සම්මාන උළෙල අගෝස්තු 25 වැනිදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ […]
කළා මාධ්‍යන් මත වර්ථමානයේ ක්‍රියාත්මක වන වාරණයට එරෙහිව කලාකරුවෝ සංවිධානය වී තිබෙනවා. පසුගියදා දිගින් දිගටම කළා නිර්මාණ වාරණය කළ අයුරු […]
තරිඳු ලොකුආරච්චි නිර්මාණය කළ Frozen Heart කෙටි චිත්‍රපටයේ පුළුල්තිර මහජන ප්‍රදර්ශනයක් ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුනා. මීට පෙර […]
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ********************************************************************* පසුගිය සිකුරාදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී නිමාව දුටු 34 වෙනි සරසවිය සිනමා සම්මාන උළෙලේදී, […]