Articles
Colombo PRIDE 2018 වැඩසටහනට සමගාමිව සංවිධාන කෙරෙන “අභිමානී” සිනමා දැක්ම අද එනම් ජුනි 30 වැනිදාත් පැවැත්වෙනවා. සිනමා දැක්ම 29 වනි […]
දේශීය සිනමාව සහ රූපවාහිනී කලාවේ විශිෂ්ටයින් ඇගයීම සඳහා වන සම්මාන උළෙල කීපයක් වසරක් පාසා පැවැත්වෙනවා. ඒ අතර ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකුලව […]
සරසවි සම්මාන උළෙල ශ්‍රී ලාංකීය සිනමාවේ නිර්මාණ සහ ශිල්පින් අගය කිරීමේ අරමුණින් යුතුව මුලින්ම ආරම්භ වන්නේ 1964 වසරේදී. හරියටම […]
දේශීය චිත්‍රපට මෙරට තුළ බෙදාහැරීමේ අයිතිය යළි තමාවෙත පවරා ගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු කොට තිබෙනවා. එම බලතල මෙතෙක් පැවතියේ […]
තරිඳු ලොකුආරච්චිගේ ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පියෙක්. ඔහු දැනට විදෙස් රටක සිනමාව පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබන්නෙක්. ඔහු නිර්මාණය කළ […]
දකුණු ආසියානු කලාපීය සංස්කෘතික ආයතනය SAARC culture center මගින් වාර්ෂිකව සිනමා උළෙලක් පැවැත්වීම සිදුවෙයි. මෙවර 2018 වර්ෂයේ අටවැනි වරටත් මෙම […]
දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රිය කළා ක්ෂේත්‍රයේ වගේම සිනමා රසිකයින්ගෙත් අවධානයට ලක් වුනා. පසුගිය සතිය පුරාවටම් මෙහි සම්මාන ලැබුණු අයුරු […]
ධර්ම යුද්ධය චිත්‍රපටය දෙරණ සිනමා සම්මාන උළෙලේදී සම්මාන හතරක් දිනා ගැනීමට සමත් වුනා. වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය (Blockbuster movie […]
දෙරණ මාධ්‍ය ජාලය සිනමාවේ හෙටදවස වෙනුවෙන් හයවැනි වරටත් සංවිධාන කළ “දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල” පසුගියදා පැවැත්වුනා. කොළඹ නෙලුම් පොකුණ […]
හයවැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රිය අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුනා. විශේෂිත කාණ්ඩ තුනක් යටතේ මෙහි සම්මාන […]