Coming Up
මෙරට සිනමා ලෝලීන් දිගු කාලයක් තිස්සේ තිරගත වන තුරු බලා සිටි, අන්තර්ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබූ විශිෂ්ට චිත්‍රපටයක් නුදුරු දිනකදීම […]
මෙරට ජනප්‍රිය නලු නිළියන් රැසක් රංගනයෙන් එක් වීමට නියමිත- පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කරන “එලිෆන්ට් පාස් (Elephant Pass)” නවතම සිංහල චිත්‍රපටයේ […]
ඉන්දියානු සිනමා ශිල්පීන් ලාංකේය නිර්මාණවලටත්, ලාංකේය සිනමා ශිල්පීන් ඉන්දියානු නිර්මාණවලටත් සම්බන්ධ වුනු ආකාරය මෑතකාලීන ඉතිහාසයේ කිහිප වතාවකදීම මෙරට රසිකයින්ට දැකගන්නට […]
පසුගිය වසරේදී තිරගත වූ “ආදරණීය ප්‍රාර්ථනා” චිත්‍රපටයේ නිර්මාණකරුවන් වූ වාසව බදුගේ – යසස් මැදගෙදර සුසංයෝගයෙන් තවත් නවතම සිංහල සිනමාපටයක නිෂ්පාදන […]
බෞද්ධ සංස්කෘතිය හා මෙරට සිනමාව අතරෙ හි තිබෙන්නේ බෙදා වෙන් කළ නොහැකි තරමේ සමීප සබැඳියාවක්. ඈත අතීතයේ සිටම ලාංකීකයින්ට හුරුපුරුදු […]
නුදුරු දිනකදීම මෙරට සිනමා තිරයෙන් දැකගත හැකි, නවතම ලාංකීය සිනමාපටයක් තමයි පාස්පෝට් (Passport) නමින් හැඳින්වෙන්නේ. විශාල පරිශ්‍රමයක් දරමින් රටවල් හතරක් […]
චත්‍ර වීරමන්, සිය පළමු සිනමා නිර්මාණයෙන්ම මෙරට ප්‍රේක්ෂකයින්ගේ අවධානයට ලක්වුනු තරුණ සහ දක්ෂ සිනමාකරුවෙක්. ඔහුගේ මුල්ම සිනමාපටය වූ, “ආලෝකෝ උදපාදි” […]
ඈත එපිට ගම්මානයක කුඩා ළමුන් පිරිසක් වටා ගෙතුනු තවත් සුන්දර සිනමා නිර්මාණයක් එළඹෙන පෙබරවාරි 17 වනදා සිට දිවයින පුරා සිනමාහල් […]
ගජමෑන් (Gajaman) සිංහල චිත්‍රපටය, බොහෝ කාලයක් තිස්සේ මෙරට සමාජ මාධ්‍ය අවකාශය තුළ කතාබහට ලක්වුනු සිනමා නිර්මාණයක්. 2018 වසරේදී ගජමෑන් සිනමාපටයෙ […]
දිනෙත් ද සිල්වා ප්‍රධාන චරිත නිරූපණය කරන “හිතුමතේ ජීවිතේ” ලාංකීය චිත්‍රපටය නුදුරු දිනකදීම දිවයින පුරා සිනමා හල්වලට මුදා හැරීමට නියමිතයි. […]