Dhoom 3 තැණුනු අයුරු
Dhoom 3 සිනමා පටය කියන්නේ බොලිවුඩයේ නිපදවන මාලා චිත්‍රපටයන් අතරින් පෙරමුණේම පසුවන චිත්‍රපටයයි.පළමු චිත්‍රපටයෙන් ජෝන් ඒබ්‍රහම් ද දෙවන චිත්‍රපටයෙන් මිස්ටර් A ලෙස පෙනී සිටි රිතික් රෝෂන්ගෙන් ද හැඩ වු Dhoom චිත්‍රපට මාලාවේ තෙවැන්න ඔබට සමීප වන්නේ බොලිවුඩ් සුපිරි නළුවෙකු තවත් මිස්ටර් Dhoom කෙනෙකු ලෙස එළිදක්වමිනි.ඒ සුපිරි තරුව තමයි අමීර් කාන්….තවමත් හරිහැටි පුර්ව ප්‍රචාරක පටයක්වත් එළදක්වා නොතිබෙන Dhoom 3 චිත්‍රපටය දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයන් දක්වන්නේ පුදුමාකාර කැමැත්තක්. Dhoom 3 චිත්‍රපටය සඳහා තවමත් වීඩියෝ ප්‍රචාරණ කටයුත්තක් සිදුනොවුවඳ ප්‍රේක්ෂකයන්ගේ ජංගම දුරකතන වල රැඳුණු Dhoom 3 චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු දැක්වෙන කුඩා වීඩියෝවන් කිහිපයක්ම මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.මේ ඒවායින් කිහිපයකි
Written by Cinema.lk A
