ලේස්ටර්ට සුබ උපන්දිනයක්….!
විශ්ව කීර්තියට පත් ශ්‍රී ලාංකීය මහ සිනමාකරු ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස් පීරිස් මහතාගේ 95 උපන්දිනය අදට (05) යෙදී තිබේ. මේ නිමිත්තෙන් ඔහුට ගෞරව කිරීමක් ලෙස කොළඹ ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිනමා සංරක්‌ෂණගාරයේ කටයුතුද අද පෙරවරු 10.00ට ආරම්භ විය. එම අවස්ථාවට සිනමාවේදීනී සුමිත්‍රා පීරිස්, මාලනි ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු කලාකරුවන් මෙන්ම දේශපාලනඥයින් කිහිප දෙනෙකුද එක්ව සිටියහ. මේ එහි අවස්ථාවයි.
ඡායා රූ – එරංග පෙරේරා
Written by Cinema.lk