iff Colombo චිත්‍රපට කාල සටහන
මෙරට සිනමාලෝලීන් කලක් තිස්සේ බලාන සිටි හීනයක් තව නොබෝ දිනකින් යථාර්තයක් වනවා.iff Colombo….ලංකාවේ පැවැත්වෙන පළමු අන්තර්ජාතික සිනමා මහෝත්සවය.මෙය ලබන මස 2වෙනිදා පටන් 7වන දා දක්වා කොළඹ කේන්ද්‍රිය කරගෙන පැවැත්වීමට නියමිතයි.මේ උත්සවය සදහා විශාල විදේශීය සිනමා උගතුන් පිරිසක් සහභාගී වීමට නියමිතයි.ඒ වගේම චිත්‍රපට සීයයකටත් අධික ප්‍රමාණයක් නොමිළයේ නරඹන්න ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා.මේ චිත්‍රපට නැරඹීමට විශේෂිත වු අවසර පතක් ලබාගත යුතු අතර එය දෙරණ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පිහිටුවා ඇති iff Colombo කුටියෙන් ලබා ගන්න පුළුවන්.
පහතින් ඇත්තේ තිරගත වන චිත්‍රපට කාල සටහනයි.
Written by Cinema.lk A





