කාමුක සඟරා රචකයෙක් ගැන කියැවෙන චිත්‍රපටයක් – Mastram

Avatar Cinema.lk A | May 7, 2014 2408 Views 0 Likes 5 On 1 Rating

2408 Views 5 On 1 Rating Rate it

අද අපි කතාකරන්නේ යන්නේ ටිකක් වෙනස් විදියේ චිත්‍රපටයක් ගැනයි.මේ චිත්‍රපටය වැඩිහිටි කතා තේමාවක් යටතේ හැඳුණු හින්දි චිත්‍රපටයක්.මේකේ නම තමයි මාස්ට්රාම්…

මාස්ට්රාම් කියන්නේ ඇත්ත නමක් නෙවෙයි.මේක පටබැඳුණු නාමයක්.මේ නම පටබැදිලා තියෙන්නේ කාමුක පොත් රචකයෙක්ට.මේ චිත්‍රපටයේ කතා කරන්නේ සැබැවටම මේ කාමුක කතා රචනය කරන සැබැ මාස්ට්රාම් ගැනයි.මේ කතාව පටන්ගන්නේ මෙහෙමයි.එක්තරා තරුණයෙක් රැකියාවක් සොයා යන ගමනේ ඔහුට ලැබෙනවා පුවත්පතකට කතාන්දර ලියන පොඩිපහේ රස්සාවක්.හැබැයි…ඔහු සතුව තියෙනවා පුදුමාකාර හැකියාවක්.හැගීම් ඇවිස්සෙන විදියේ කතාන්දර කීමේ හැකියාවක් මේ තරුණයා සතුව තියෙනවා.දිනක් ඔහුගේ ජීවිතය වෙනස් වන දෙයක් වෙනවා.අවසානයේ ඔහු ඉන්දීයාවේ නොදියුණු ග්‍රාමයන් වල,කුඩා නගරවල විකිණෙන කාමුක සඟරා රචකයෙන් වෙන්නේ ඔහුවත් නොසිතු විදියටයි.මාස්ට්රාම් කියන්නේ…ඔහුගේ කතාන්දරයයි.

mastram-poster-8

Share

2408 Views 5 On 1 Rating Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.