Oscar (85th Academy Awards) ජයලැබූවෝ

Avatar Cinema.lk | February 26, 2013 101 Views 0 Likes 0 Ratings

101 Views 0 Ratings Rate it

85 වන ඔස්කාර් සම්මාන උළෙල පසුගියදා කැලිෆ්‍රෝනියා හි ‌ෙඩාල්බි චිත්‍රාගාරයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනා. බොහෝමයක් විචාරක බලාපොරොත්තු හිමිකරගත් ආර්ගෝ (Argo 2012) චිත්‍රපටයයි මේ වසරේ හොඳම චිත්‍රපටය ලෙස තේරී පත්වුනේ.

හොඳම චිත්‍රපටය

* ‘ආර්ගෝ’ (Winner)

Lincoln

* ‘සීරෝ ඩාර්ක් තර්ටි’
* ‘ලින්කන්’
* ‘ජන්ගෝ අන්චේන්ජ්ඩ්
*අමෝරේ’
*බීස්ට්ස් ඔෆ් ද සදර්න් වයිල්ඩ්’
* ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්’
* ‘ලේ මිසරාබ්ලේ’
* ‘ලයිෆ් ඔෆ් පායි

හොඳම නිළිය

* ජෙනිෆර් ලෝරන්ස් – ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්’ (Winner)

* නයෝමි වොට්ස් – ‘ද ඉම්පොසිබල්’Affleck Argo Poster
* ජෙසිකා චැස්ටේන් – ‘සීරෝ ඩාර්ක් තර්ටි’
* ක්වෙන්සේන් වොලිස් – ‘බීස්ට්ස් ඔෆ් ද සදර්න් වයිල්ඩ්’
* එමැනුඑල් රීවා – ‘අමෝරේ’

හොඳම නළුවා

* ඩැනියෙල් ඩේ ලුවිස් – ‘ලින්කන්’ (Winner)

* ඩෙන්සිල් වොෂිංග්ටන් – ‘ෆයිට්’
* හියු ජැක්මන් – ‘ලෙ මිසරාබ්ලේ
* බ්‍රැඩ්ලි කූපර් – ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්
* ජොආකුවින් ෆීනික්ස් – ‘ද මාස්ටර්’

හොඳම සහාය නිළිය

* ඈන් හෙතවේ – ‘ලේ මිසරාබ්ලේ’ (Winner)

* සැලී ෆීල්ඩ් – ‘ලින්කන්’
* ජැකී වීවර් – ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්
* හෙලන් හන්ට් – ‘ද සෙසන්ස්’

හොඳම සහාය නළුවා

* ක්‍රිස්ටොෆ් වොල්ට්ස් – ‘ජන්ගෝ අන්චේන්ඩ්’ (Winner)

* පිලිප් සීමෝර් හොෆ්මන් – ‘ද මාස්ටර්’

* ටොමී ලී ජෝන්ස් – ‘ලින්කන්’

 

* රොබර්ට් ඩි නිරෝ – ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්
* ඇලන් ආර්කින් – ‘ආර්ගෝ’Steven-Spielberg_2

හොඳම අධ්‍යක්ෂණය

* ඇන්ග් ලී – ‘ලයිෆ් ඔෆ් පායි’ (Winner)

* මයිකල් හැනෙකි – ‘අමෝරේ’ බෙන් සෙයිට්ලින් – ‘බීස්ට්ස් ඔෆ් ද සදර්න් වයිල්ඩ්’
* ස්ටීවන් ස්පීල්බර්ග් – ‘ලින්කන්’
* ඩේවිඩ් ඕ රසල් – ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්

හොඳම විදේශීය චිත්‍රපටය

* ‘අමෝරේ’ – ප්‍රංශය (Winner)

* ‘නෝ’ – චිලී රාජ්‍යය
* ‘වෝර් විට්ච්’ – කැනඩාව
* ‘අ රෝයල් අෆෙයාර්’ – ජර්මනිය
* ‘කොන් ටිකි’ – නෝර්වේ රාජ්‍යය

 

කෘතියක් පාදක කරගනිමින් බිහි වූ හොදම චිත්‍රපටය

* ‘ආර්ගෝ’ – ක්‍රිස් ටෙරියෝ (Winner)

* ‘බීස්ට් ඔෆ් සදර්න් වයිල්ඩ්’ – ලුසී අලිබාර් හා බෙන් සෙයිට්ලින්
* ‘ලින්කන්’ – ටෝනි කුෂ්නර්
* ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක් – ඩේවිඩ් ඕ රසල්
* ‘ලයිෆ් ඔෆ් පායි’ – ඩේවිඩ් මැගී

 

හොඳම ස්වීය තිර රචනයLes-miserables-11-315x404

* ‘ආමෝරේ – මයිකල් හැනෙකි (Winner)

* ‘ෆයිට්’ – ජෝන් ගේටින්ස්
* ‘සීරෝ ඩාර්ක් තර්ටි’ – මාර්ක් බෝල්
* ‘ජන්ගෝ අන්චේන්ජ්ඩ්’ – ක්වෙන්ටින් ටැරන්ටිනෝ
* ‘මූන්රයිස් කිංග්ඩම් – වෙස් ඇන්ඩර්සන් සහ රෝමන් කොපෝලා

 

හොඳම දෘශ්‍ය ප්‍රයෝග සහිත චිත්‍රපට

* ‘ලයිෆ් ඔෆ් පායි’ (Winner)

* ‘ද හොබිට්’
* ‘මාර්වල්ස් ද ඇවෙන්ජර්ස්’
* ‘ප්‍රොමිතියස්’
* ‘ස්නෝවයිට් ඇන්ඩ් ද හන්ට්ස්මන්

 

හොඳම චිත්‍රපට පසුබිම් සංගීතය:

* ඇනා කැරනිනා – ඩාරියෝ මාරියනෙලි
* ආර්ගෝ – ඇලෙක්සැන්ඩර් ඩෙස්ප්ලැට්
* ලයිෆ් ඔෆ් පායි – මයිකල් ඩානා (Winner)
* ලින්කන් – ජෝන් විලියම්ස්
* ස්කයිෆෝල් – තෝමස් නිව්මන්

 

හොඳම චිත්‍රපට ගීතයskyfall-650

* ‘බිෆෝ මයි ටයිම්’ – චේසිංග් අයිස්
* ‘පායිස් ලලබයි’ – ලයිෆ් ඔෆ් පායි
* ‘සඩ්න්ලි’ – ලෙ මිස්රාබ්ලේ
* ‘එව්රිබොඩි නීඩ්ස් අ බෙස්ට් ෆෙ‍්‍රන්ඩ්’ – ටෙඩ්
* ‘ස්කයිෆෝල්’ – ස්කයිෆෝල් (Winner)

 

හොඳම සංස්කරණය:

* ‘ආර්ගෝ’ – විලියම් ගොල්ඩන්බර්ග් (Winner)
* ‘ලයිෆ් ඔෆ් පායි’ – ටිමි සෝයර්ස්
* ‘ලින්කන්’ – මයිකල් කාන්
* ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්’ – ජේ කැසිඩි සහ ක්‍රිස්පින් ස්ට්‍රතර්ස්
* ‘සීරෝ ඩාර්ක් තර්ටි’ – ඩිලන් ටිචිනෝර් සහ විලියම් ගොල්ඩන්බර්ග්

 

නිෂ්පාදන සැළසුම්කරණය සඳහා පිරිනැමෙන සම්මානයට නිර්දේශිත නම්:the-hobbit-an-unexpected-journey-takes-three-interminable-hours-just-to-reach-chapter-seven-of

* ‘ඇනා කැරනිනා’
* ‘ද හොබිට්’
* ‘ලෙ මිස්රබ්ලේ
* ‘ලයිෆ් ඔෆ් පායි’
* ‘ලින්කන්’ (Winner)

 

හොඳම වේෂ නිරූපණය:

*හිට්ච්කොක් – හවර්ඩ් බර්ජර්, පීටර් මොන්ටැග්නා, මාර්ටින් සැමුවෙල්

*ද හොබිට් : ඇන් අන්එක්ස්පෙක්ටඩ් ජර්නි’ – පීටර් සෝඩ්ස්කිංග්, රික් ෆින්ඩ්ලේටර්, ටැමී ලේන්

* ‘ලෙ මිස්රාබ්ලේ’ – ලීසා වෙස්ට්කොට්, ජුලි ඩාර්ට්නෙල් (Winner)

 

හොඳම ශබ්ද මිශ්‍රණයzero-dark-thirty1

* ‘ආර්ගෝ’
* ‘ලයිෆ් ඔෆ් පායි’
* ‘ලින්කන්’
* ‘ස්කයිෆෝල්’

* ‘ලේ මිසරාබ්ලේ’ (Winner)

 

හොඳම ශබ්ද සංස්කරණය

*ආර්ගෝ’
* ‘ජන්ගෝ අන්චේන්ජ්ඩ්’
* ‘ලයිෆ් ඔෆ් පායි’
* ‘ස්කයිෆෝල්’  (Winner)
* ‘සීරෝ ඩාක් තර්ටි’

 

හොඳම වාර්තා වෘතාන්තයbrave-clip-@chuknum.com_

*ෆයිව් බ්‍රෝකන් කැමරාස්
* ‘ද ගේට් කීපර්ස්’
* ‘හව් ටු සර්වයිව් අ ප්ලේග්
* ‘ද හවුස් අයි ලිව් ඉන්’
*ද ඉන්විසිබල් වෝ’

 

පරිඝණක සජීවිකරණහොඳම චිත්‍රපටය:

*‘බ්‍රේව්’  (Winner)
* ‘ෆ්රැන්කන්වීනී’
* ‘පැරානෝර්මන්
* ‘ද පයිරේට්ස්! බෑන්ඩ් ඔෆ් මිස්ෆිට්ස්’
* ‘රෙක් ඉට් රැල්ෆ්’

 

පරිඝණක සජීවිකරණ හොඳම කෙටි චිත්‍රපටය:

* ‘ඇඩම් ඇන්ඩ් ඩෝග්
* ‘ෆෙ‍්‍රෂ් ගුආකැමෝල්’
* ‘හෙඩ් ඕවර් හීල්ස්’
* ‘ද ලෝන්ගස්ට් ඩේ කෙයාර්’
* ‘පේපර්මෑන්’  (Winner)

 

හොඳම කෙටි චිත්‍රපටය: (ක්‍රියාදාම)

1. ‘අසාඩ්
2. ‘බුස්කාෂි බෝයිස්’
3. ‘කර්ෆියු  (Winner)
4.ඩෙත් ඔෆ් අ ෂැඩෝ’
5. ‘හෙන්රි’

 

 

 

2013-Oscar-Nominees---85th-Academy-Awards-Nominees-full

 

 

 

 

85th-annual-academy-awards-show-20130224-210522-765 2f0af0bd-54cf-44a2-8412-cc9f86dd35e0_162598330 85th-annual-academy-awards-show-20130224-210821-960

162599018-jpg_054249

හොඳම නිළිය- ජෙනිෆර් ලෝරන්ස් – ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්’

Share

101 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.