පී.කේ නිසා අමීර් නිරුවත් වේ

Avatar Cinema.lk A | August 1, 2014 88 Views 0 Likes 0 Ratings

88 Views 0 Ratings Rate it

රාජ් කුමාර් හිරානි සහ අමීර් කාන් සුසංයෝගය ගැන අප අමුතුවෙන් කතා කළ යුතු වන්නේ නැ.මොකද ත්‍රී ඉඩියට්ස් නම කියපු සැනින්ම මේ දෙන්නාගේ මුහුව කොතරම් ප්‍රබලද යන වග ඒ තරමටම ඒත්තු ගැක්වෙන නිසා ඇත්තටම මේ ගැන තවත් කතා කල යුතු නැ.අමීර් කාන්…රාජ් කුමාර්….මේ දෙන්නා එකට එක්වෙන තවත් අලුත් වැඩක් මේ වන විට ඉන්දියාවේ නිපදවෙලා තියෙනවා.හැබැයි කල්මරමින් තිරගත කීරිම් පමා කරමින් ලඟ තබා ගෙන ඉන්න මේ චිත්‍රපටයේ නම දන්නවා ඇරෙන්න හුඟදෙනා වැඩි යමක් දැනගෙන සිටියේ නැ.

ඔන්න දැන් ඒ කාරණෙත් හරි.අමීර් කාන් පෙනී සිටින,පී.කේ ලෙස නම් කරලා තියෙන මේ සිනමාපටයේ පුර්ව ප්‍රචාරක පෝස්ටරයක් ඔන්න දැන් අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා.හැබැයි වැඩේ කියන්නේ මේ පෝස්ටරයේ අමීර් ඉන්නේ නිරුවතින්..

aamirkhan-pk-poster3 aamirkhan-pk-poster1 aamirkhan-pk-poster2

Share

88 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.