Russell Simmonsට ස්ත්‍රී දුෂණ චෝදනා

Avatar Nisanka Weheraduwa | December 14, 2017 29 Views 0 Likes 0 Ratings

29 Views 0 Ratings Rate it

ප්‍රකට ඇමෙරිකානු ව්‍යාපාරිකයකු ග්‍රන්ථ කතුවරයකු නිෂ්පාදකවරයකු සහ Rush Communication සමාගමේ නිර්මාතෘද වන Russell Simmons හට නැවත වරක් ස්ත්‍රී දුෂණ චෝදනා එල්ලවී තිබෙනවා. මේ වනවිට ඔහුට එරෙහිව ලැබී ඇති දුෂණ චෝදනා සංඛ්‍යාව තුනක්. තමාට වෘත්තීය නිපුනතාව ඇති කරගැනීම සඳහා උපකාර වන බව පවසමින් තමා දුෂණයට ලක් කලේ යැයි තවත් කාන්තාවක් මෙලෙස චෝදනා ගොනුකොට තිබෙනවා. කෙසේ නමුත් Russell මේ චෝදනා යලි වරක් ප්‍රතික්ෂේප කරන බව හොලිවුඩ් පුරයෙන් වාර්තා වනවා. Russell Simmons මේ වනවිට 60 වියැති දරුවන් තිදෙනෙකුගේ පියෙක්. 1998 සිට 2009 දක්වා ඔහුගේ බිරිඳ වුයේ Kimora Lee Simmons නමැති කාන්තාවක්. කෙසේ නමුත් කාන්තාවන් තිදෙනෙක් විසින් විවිධ වාරයන්හිදී තමාව දුෂණය කලේ යයි Simmonsට එරෙහිව චෝදනා ගොනුකොට ඇති බව New York Times වාර්තා කොට තිබුනා.

Share

29 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.