පුජාගේ අලුත්ම නම්බරේ…
මේ දවස් අපි කවුරුත් ආදරය කරන රිදී තිරයේ රුවැත්තිය පුජා උමාශංකර්,ඉන්න වීඩියෝවක් දැවැන්ත ප්‍රතිචාර ලබමින් අන්තර්ජාලය තුල ව්‍යාප්ත වෙමින් තියෙනවා.මේ වීඩියෝවේ තියෙන්නේ පුජා එක්තරා උත්සව අවස්ථාවකදී සුප්‍රසිද්ධ ගීතයක් වු රම්බරී ගීතයට නටපු අයුරුයි.මියුසියස් විද්‍යාලයේ පැවැති සංගීත ප්‍රසංගය අතරතුරේ තමයි ඇය මෙසේ විනෝද වෙලා තියෙන්නේ.
Written by Cinema.lk A







