featured
Remakes හෙවත් ප්රතිනිර්මාණ යම් සිනමා කර්මාන්තයක පසුගාමීත්වය පෙන්වන සාධකයක් නොවුණත්, අසීමිතව කෙරෙන ප්රතිනිර්මාණ නිසා කර්මාන්තයට ලොකු බලපෑමක් විය හැකියි. අද […]
2009 වසරේදී නිකුත් වුණු Orphan සිනමාපටය ලොව පුරා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් horror චිත්‍රපටයක්. වෙනත් horror movies වලට වඩා […]
South Indian International Movie Awards හෙවත් SIIMA Awards උළෙල වෙන් වෙන්නේ වසරේ විශිෂ්ටතම දකුණු ඉන්දීය සිනමා නිර්මාණ ඇගයීම වෙනුවෙනුයි. දමිළ, […]
පසුගිය අප්රේල් මාසයේදී දිවියෙන් සමුගත් ප්රවීණ බොලිවුඩ් රංගන ශිල්පී Rishi Kapoor රංගනයෙන් දායක වුණු අවසාන චිත්‍රපටය Sharmaji Namkeen. නමුත් චිත්‍රපටය […]
මෙම වසරේ most anticipated movies අතුරින් එකක් වූ Jungle Cruise චිත්‍රපටය දැවැන්ත සිනමාශාලා ප්‍රදර්ශනයක් වෙනුවෙන් මුදා හරින්න මුලදී සැළසුම් කොට […]
ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන අයට නම් Sourav Gangulyව අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවැසි නැහැ. ඉන්දියාවේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඔහු කාලයක් ක්‍රිකට් […]
මේ කියන්න යන්නේ Marvel රසිකයින්ට සුබ ආරංචියක්. Avengers චිත්‍රපටි මාලාවට රංගනයෙන් දායක වුණු ප්‍රධානම ශිල්පීන් දෙදෙනෙකු එක් වන අලුත්ම චිත්‍රපටයක් […]
නව Expendables සිනමාපටයක වැඩ කටුයුතු ආරම්භ කොට ඇති බවට හොලිවුඩ් මාධ්‍ය පසුගියදා වාර්තා කළා. මුල් චිත්‍රපට ත්‍රිත්වය මෙන්ම මේ නිර්මාණයේ […]
Premam චිත්‍රපටයෙන් වසර පහක් ගත වුණත් Alphonse Puthren විසින් අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය නොකරපු නිසා රසිකයින් වුවත් හිටියේ යම් කිසි කලකිරීමකින්. […]
මෑතකදී නිකුත් වූ Sidharth Malhotraගේ Shershaah හින්දි සිනමාපටය විචාරක, ප්‍රේක්ෂක ප්‍රතිචාර දෙකම ඉතා හොඳින් ලබාගන්න සමත් වුනා. මෑතකාලීන ඉන්දීය චිත්‍රපටයක් […]