ගායනවේදිනි ඉන්ද්‍රානි විජේබණ්ඩාර සමුගනියි

Avatar Nisanka Weheraduwa | June 23, 2019 330 Views 0 Likes 0 Ratings

330 Views 0 Ratings Rate it

ප්‍රවීණ ගායනවේදිනියක වන ඉන්ද්‍රානි විජේබණ්ඩාර මහත්මිය ජිවිතයෙන් සමුගනියි. අද එනම් ජුනි 23 වැනිදා ඇය අභාවප්‍රාප්ත වූ බව සඳහන් වේ.

60 දශකයේ සිට ගායන ශිල්පිනියක ලෙස කටයුතු කළ ඇය, ගායන ශීල්පී සිසිර සේනාරත්නයන්ගේ බිරිඳයි.  එමෙන්ම ඇය දියණියක සහ පුතුන් දෙදෙනෙකුගේ මවක්. ගායන ශිල්පිනි ඉන්ද්‍රානි විජේබණ්ඩාරගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.

Share

330 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.