“අසන්ධිමිත්තා”ට යහපත් ප්‍රතිචාර රැසක්

Avatar Nisanka Weheraduwa | March 29, 2019 357 Views 0 Likes 0 Ratings

357 Views 0 Ratings Rate it

සමන් වික්‍රමාරච්චිගේ කෙටි නවකතාව “අසන්ධිමිත්තා” ඇසුරින් සිනමාවේදී අසෝක හඳගම නිර්මාණය කළ අසන්ධිමිත්තා චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සිනමාහල් වලදී තිරගත වනවා. චිත්‍රපටය නැරඹු බොහෝ දෙනෙක් ඒ පිලිබඳ යහපත් ප්‍රතිචාර දක්වා තිබුනා. විශේෂයෙන් සමාජ ජාලා මාධ්‍ය තුළ විවිධ අයුරින් චිත්‍රපටය අගයමින් කතාබහ සිදුවී තිබෙනු දක්නට ලැබුනා.

ඔබ තවමත් අසන්ධිමිත්තා නැරඹුවේ නැතිනම්, ඔබට ලඟම සිනමාහලෙන් මේ සිනමා අත්දැකීම විඳගන්න. අසන්ධිමිත්තා තිරගත වන්නේ සීමිත කාලයකට පමණයි.

Share

357 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.