ජීවිතය දර්ශනය හා සිනමාව – සිනමා කතිකාව කොළඹදී

Avatar Nisanka Weheraduwa | May 27, 2019 157 Views 0 Likes 0 Ratings

157 Views 0 Ratings Rate it

ජීවිතය දර්ශනය සහ සිනමාව මැයෙන් දියත් කෙරෙන සංවාදාත්මක වැඩසටහන් මාලාවක 2019 වසරේ තුන්වැනි පියවර “ආශාවේ සිනමාව” මාතෘකාව යටතේ පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබෙනවා. 2019 මැයි  මස 29 වැනි බදාදා සවස 3.00 සිට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි. මුඛ්‍ය දේශනය සිනමාවේදී විමුක්ති ජයසුන්දර විසින් පවත්වනු ඇති.

සිනමා කතිකාව අවසානයේ විමුක්ති ජයසුන්දර නිර්මාණය කළ පර්යේෂණාත්මක කෙටි චිත්‍රපටයක් වන ප්‍රදර්ශනය කිරීමටද සැලසුම් කොට තිබෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාව මෙම  වැඩසටහන සංවිධානය කරනවා. 60801017_10161949280485121_6723608917764472832_n

Share

157 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.