ප්‍රවීණ රංගවේදී ගාමිණි හෙට්ටිආරච්චි දිවියෙන් සමුගනියි
ප්‍රවීණ සිනමා, වේදිකා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා දිවියෙන් සමුගනියි.
මිට සුළු මොහොතකට පෙර ඔහු මියගොස් ඇතැයි සඳහන් වේ. මියයන විට හෙතෙම 68 වැනි පසුවිය. අසනීප තත්වයක් හේතුවෙන් ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහු, ජනප්‍රිය රංගන ශිල්පිනි ප්‍රතිභා හෙට්ටිආරච්චිගේ පියාණන්ද වෙයි.
Written by Nisanka Weheraduwa