රංගනශිල්පී සරත් නාමල්ගම සමුගනියි

Avatar Nisanka Weheraduwa | March 14, 2019 186 Views 0 Likes 0 Ratings

186 Views 0 Ratings Rate it

රංගන ශිල්පියකු සහ නිෂ්පාදක වරයකු ලෙස දිගු කලක් සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළ සරත් නාමල්ගම මහතා අභාවප්‍රාප්ත වෙයි. පසුගිය 13 වැනිදා හෘදයභාදයක් හේතුවෙන් හෙතෙම රෝහල්ගත කොට ඇතැයි සඳහන්. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු හෘදයාභාදය හේතුවෙන් මියගොස් ඇති බව කළුබෝවිල රෝහල් ආරංචිමාර්ග පවසයි.

වසර ගණනාවක් නළුවකු මෙන්ම නිෂ්පාදක වරයකු ලෙසද කටයුතු කළ ඒ මහතා මියයන විට 59 වැනි වියේ පසුවිය. අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ලැබේ.

Share

186 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.