විජයබා කොල්ලය තිරගත වීම ඇරඹෙයි

Avatar Nisanka Weheraduwa | August 3, 2019 639 Views 0 Likes 3 On 2 Ratings

639 Views 3 On 2 Ratings Rate it

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සිනමා නිර්මාණ විජයබා කොල්ලය සිනමාපටය අගෝස්තු 01 වැනිදා සිට දිවයින පුරා ප්‍රදර්ශනය වීම ඇරඹුවා. කොළඹ සැවෝයි ප්‍රිමියර් සිනමාහලේදී පැවති සිනමාපටයේ මංගල දර්ශනයට කලාකරුවන් දේශපාලකයින් ඇතුළු අමුත්තන් රැසක් සහභාගී වුනා. සිනමාපටයේ මංගල දර්ශනයේ උත්සවය චායාරූප ශිල්පී ධනංජය චතුරංගගේ කැමරා කාචයේ සටහන් වුනේ මෙලෙසින්.

Share

639 Views 3 On 2 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.