ශබ්ද සැලසුම්කරණය නිවැරදිව ඉගෙනගන්න

Avatar Nisanka Weheraduwa | October 14, 2019 327 Views 0 Likes 0 Ratings

327 Views 0 Ratings Rate it

Colombo film and television academy, ශබ්ද සැලසුම්කරණය පිලිබඳ වැඩමුළුවක් සංවිධාන කොට තිබෙනවා. “Think in sound” ලෙස නම්කොට ඇති මේ වැඩමුළුව,ඔක්තෝබර් 28 වැනිදා සිට 30 වැනිදා දක්වා දින තුනකදී  පැවැත්වෙනු ඇති. ප්‍රංශ ජාතික ශබ්ද සැලසුම්කරණ ශිල්පියකු වන Roman Dymny විසින් මෙම වැඩමුළුව පැවැත්වීමට නියමිතයි.

ඔක්තෝබර් 28, 29, 30 යන තෙදින උදේ 10 සිට සවස 7 දක්වා කොළඹ සිනමා හා රූපවාහිනී පාසලේදී වැඩමුළුව පැවැත්වෙනවා. දින තුන සඳහා වැඩමුළු ගාස්තුව 5000/= පමණයි. වැඩමුළුවට සම්බන්ධ වීමට අපේක්ෂා කරන්නේ නම්, 0775426058 අංකයෙන් සුමුදු මලලගම හෝ 0755454318 අංකයෙන් එරන්ද මහගමගේ අමතන ලෙස සංවිධායකයින් දන්වා සිටිනවා.

Share

327 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.