ඝර සරප ළඟදීම සිනමා ප්‍රේක්ෂකයින් හමුවට
ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කළ නවතම සිනමාපටය ඝ්ගර සරප ළඟදීම තිරගත වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. චිත්‍රපටය නිෂ්පාදනය කොට අත්තේ අර්ජුන කමලනාත් විසින්. කමල් අද්දරආරච්චි , ජැක්සන් ඇන්තනි,, සංගීතා වීරරත්න ,ශ්‍රියන්ත මෙන්ඩිස්,කුසුම් රේණු ,අමීෂා කවින්ධි, කාවින්ද්‍යා අධිකාරි ,දෙවනක පොරගේ, ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.
මේ එහි රුගත කිරීම් අවස්ථාවන්හි චායාරූප පෙළක්..
Written by Nisanka Weheraduwa