1921 චිත්‍රපටය බලන්න Free Tickets ඕනෙද..?

Avatar Nisanka Weheraduwa | January 8, 2018 74 Views 0 Likes 0 Ratings

74 Views 0 Ratings Rate it

බොලිවුඩ් පුරයේ තිරගත වන නවතම සිනමාපටය නැරඹීමට ප්‍රවේශපත් දිනා ගන්න ඔබට දැන් අවස්ථාව තිබෙනවා. www.cinema.lk වෙබ් අඩවිය සහ cinema lk facebook පිටුව හරහා අසනු ලබන සරල ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම පමණයි ඔබ කළ යුත්තේ. තෝරාගන්නා ජයග්‍රාහකයින්ට එක අයකුට ප්‍රවේශපත් දෙක බැගින් ලබා දීමට අපි සූදානම්. 1921 නවතම සිනමාපටය සුඛෝපභෝගී සිනමාහලක සිට රස විඳින්න ඔබට දැන් කදිම අවස්ථාවක්. cinema.lk වෙබ් අඩවිය සහ facebook පිටුව සමග රැඳී සිටින්න.

Share

74 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.