300 Rise of an Empire Behind the Scenes
මේ වසරේ තිරගත වීමට නියමිත සිනමා නිර්මාණ අතරින් 300 සිනමා පටයේ දෙවැන්නට ප්‍රේක්ෂකයන් තුළ ඇත්තේ ඉතා උණුසුම් ප්‍රතිචාරයි.300 පළමු නිර්මාණයේ හා මෑන් ඔෆ් ස්ටීල් හි අධ්‍යෂකවරයා වන සැක් ස්නයිඩර්ගේ නිෂ්පාදනයක් වන මේ චිත්‍රපටය පෙර සිනමා පටය මෙන් ත්‍රිමාණ දර්ශන තල හා දෘශ්‍ය ප්‍රයෝගයන් රැසකගෙන් සමන්විත වී ඇත.මේ එම සිනමා පටයේ තිරයෙන් පිටුපස වු කතාවකි.
Written by Cinema.lk A





