Kavinu
එක් වසරකදී චිත්‍රපට 1000කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය වන “ඉන්දියානු සිනමාව” හැඳින්වෙන්නේ ලොව විශාලතම සිනමා කර්මාන්ත ත්‍රිත්වයෙන් එකක් සහ අප කලාපයේ […]
සම්මානිත මහාචාර්යය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය, “කදිර දිව්‍යරාජ (Kadira Divyaraja)” පසුගිය අගෝස්තු 03 වනදා සිට දිවයින පුරා […]
ඉන්දියානු සිනමාවේ විශාලත්වය සහ සංස්කෘතික විවිධත්වය නිසාම, ප්‍රාන්ත වශයෙන් එරට සිනමාව බෙදී පවතිනවා. එම ප්‍රාන්ත තුළ දක්නට ලැබෙන එකිනෙකට වෙනස්, […]
සටහන : මහේල හෙට්ටිආරච්චි ඔපන්හයිමර් නරඹා සිනමා ශාලාවෙන් එලියට පැමිණියේ මීට සුලු මොහොතකට පෙරය. මීට පෙර මා නැරඹූ නෝලන්ගේ ටෙනෙට් […]
දේදුනු ආකාසේ, ආදරණීය කතාවක් වැනි ජනප්‍රිය වාණිජ චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා නිර්මාණය, “සූරිය සුළඟ (Suriya Sulanga)” […]
මෙරට සිනමා ඉතිහාසයේ නවමු පරිච්ඡේදයක් සනිටුහන් කළ සිනමා නිර්මාණයක මංගල දර්ශනය පසුගිය 15 වනදා පැවැත්වුනා. ඒ කොළඹ PVR සිනමා සංකීර්ණ […]
“විසංගමනය (Isolation)” මේ දිනවල තිරගත වෙමින් තිබෙන නවතම සිංහල සිනමාපටයයි. වෙනස්ම කතා තේමාවක් අනුව ගොඩ නැඟුණු Drama | Thriller නිර්මාණයක් […]
ඉන්දියානු සිනමා ශිල්පීන් ලාංකේය නිර්මාණවලටත්, ලාංකේය සිනමා ශිල්පීන් ඉන්දියානු නිර්මාණවලටත් සම්බන්ධ වුනු ආකාරය මෑතකාලීන ඉතිහාසයේ කිහිප වතාවකදීම මෙරට රසිකයින්ට දැකගන්නට […]
පසුගිය වසරේදී තිරගත වූ “ආදරණීය ප්‍රාර්ථනා” චිත්‍රපටයේ නිර්මාණකරුවන් වූ වාසව බදුගේ – යසස් මැදගෙදර සුසංයෝගයෙන් තවත් නවතම සිංහල සිනමාපටයක නිෂ්පාදන […]
මේ ගෙවෙන්නේ සිනමා ක්ෂේත්‍රය සහ ඩිජිටල්කරණය වෙනදාටත් වඩා සමීප වී තිබෙන කාල වකවානුවක්. කෝවිඩ් වසංගතය නිසා පසුගිය කාලයේදී ලෝක සිනමාවේ […]