Nisaa
තිරගතවීම් අවසන්වූ ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ, “විෂම භාග” චිත්‍රපටය පිලිබඳ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වූ සීතා රංජනී ඇගේ Facebook පිටුවේ ලියූ සටහනක්. […]
සටහන : සඳුන් ප්‍රියංකර විතානගේ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කරපු ‘සුනාමි‘ සිනමාපටය නැරඹුවා. සාමාන්‍යයෙන් ඔහුගෙ සිනමාව සැදුම් ගන්නා ලක්ෂණ එක්ක සෝමරත්නමය […]
ඔබ ඉන්දියානු සිනමාව ප්‍රිය කරන කෙනෙක් නම්, විශේෂයෙන් බොලිවුඩ් සිනමාවට කැමති කෙනෙක් නම්, 2017 අවුරුද්දේ ඔබ නැරඹු හොඳම බොලිවුඩ් චිත්‍රපට […]
2020 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධාන කෙරෙනවා. මේ එවැනි තවත් වැඩසටහනක් ගැන තොරතුරක්. “විදෙස් වහල් ශ්‍රම මංකොල්ලයේ ලේ […]
චින්තන ධර්මදාසගේ “ඇවිලෙනසුලුයි” චිත්‍රපටය පිළිබඳ සිනමාවේදිනියක සහ රංගන ශිල්පිනියක වන ලංකා බණ්ඩාරනායක අගේ Facebook පිටුවේ ලියා තිබූ සටහනක්. ************************************************************************** ඇවිලෙනසුලුයි […]
පසුගිය අවුරුද්දේ තිරගත වුනු චිත්‍රපට අතුරින් වැඩි කතාබහකට ලක්වුනු චිත්‍රපටයක් තමයි “හුස්ම”. සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ගැන […]
දීපිකා පදුකෝන් ගැන බොලිවුඩයේ විතරක් නොවෙයි ලෝකය පුරාම කතා වෙනවා. ඇගේ හැකියාව වගේම රූපයත් නිසා දීපිකා කෙටි කාලයක් තුළ දිගු […]
තරුණ සිනමාකරුවන්ගේ අලුත් විදිහේ චිත්‍රපට හැදෙන ප්‍රවණතාව වැඩිවෙලා. මේ හැදෙන අලුත් නිර්මාණශීලි චිත්‍රපට ඉක්මනින් ප්‍රේක්ෂකයාට පෙන්වා ගැනීමේ හැකියාවක් නැතිවීම ලොකු […]
හොලිවුඩ් සිනමාවට කැමති සිනමා රසිකයින් විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. අලුතින් නිර්මාණය වන හොලිවුඩ් චිත්‍රපට නරඹන්න මේ අයට ලොකු උනන්දුවක් තියෙනවා. […]