Nisaa
සටහන : අනිෂා ජයකොඩි සඳරැස්ට විද්‍යා හම්බෙන්නේ ,පල්ලියක පුජාවකට ගිහින් ඉද්දී ,විද්‍යා ඒ වෙනකොට බූත ආත්මයක බැල්මකින් වේදනා විඳින හිරිමල් […]
ලෝකය පුරා පැතිරයන කොරෝනා වෛරස තත්වය හේතුවෙන් බොහෝ ක්ෂේත්‍රයන් බිඳ වැටෙමින් පවතින බවත්, කර්මාන්ත, ව්‍යාපාර සහ රැකියා අර්බුධයකට ලක්ව ඇති […]
ලෝකය පුරා පැතිරී යන නව කොරෝනා වෛරසය හේතුවෙන් විනොදාස්වාදන කර්මාන්තයේ රැකියා කරන බොහෝ පිරිසකට රැකියා අහිමිව යමින් ඇතැයි හොලිවුඩ් පුරයෙන් […]
COVID-19 වෛරසය ලෝකය පුරා පැතිර යාමෙන් සියළු ක්ෂේත්‍රවල කටයුතු අඩාල වෙලා. සිනමාව ඇතුළු විනෝදාස්වාදය සපයන කර්මාන්ත (Entertaining industry) මේ අතර […]
ලොවපුරා වසංගතයක ආකාරයෙන් පැතිරයන COVID19 නැතිනම් කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාව සියළුම සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන නවතා දැමීමට තීරණය කරයි. ඒ […]
ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියළුම සිනමා ශාලා අද (14 වැනිදා) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, […]
ජනප්‍රිය ප්‍රවීණ රංගවේදියකු සහ අධ්‍යක්ෂවරයකු වන ගිරිරාජ් කෞශල්‍ය ඔහුගේ නවතම සිනමා නිර්මාණය තිරගත කිරීමට සූදානම් වනවා. “සිකුරු හතේ” සහ “සුහද […]
චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය කළ “ඇවිලෙනසුලුයි” චිත්‍රපටය මාර්තු 13 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලා වල තිරගත වීමට නියමිතව තිබුනා. නමුත් […]
සම්මානනීය ඇමරිකානු නළුවකු සහ නිෂ්පාදකවරයකු වන Tom Hanks සහ ඔහුගේ බිරිඳ Rita Wilson corona-virus ආසාදිතයින් බව තහවුරු කොට තිබෙනවා. තමාට […]
TV දෙරණ සංවිධාන කළ “ඇය ප්‍රණාම” සම්මාන උළෙල, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පසුගියදා පැවැත්වුනා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මේ ප්‍රණාම […]