Nisaa
නාට්‍යවේදිනියක්, රංගන ශිල්පිනියක් ලෙස දිගු කලක් කලා ක්ෂේත්‍රයේ කටයුතු කළ ලංකා බණ්ඩාරනායකගේ සම්මානිත කෙටි චිත්‍රපටය YouTube අවකාශයට එක්කිරීමට සැරසෙන බව […]
කොරෝනා වසංගතය ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් යද්දී ඒ හේතුවෙන් තර්ජනයට ලක්වුණු ක්ෂේත්‍ර වලින් ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපය අතරට විනොදාස්වාදන කර්මාන්ත ක්ෂේත්‍රයත් […]
Madhuri Dixit කියන්නේ ලංකාවේ සිනමා රසිකයින්ට අමුතුවෙන් හඳුන්වා දියයුතු කෙනෙක් නොවෙයි. බොලිවුඩ් සිනමාවට ආදරය කරන බොහෝ දෙනෙක් මධුරිගේ චිත්‍රපට බොහොමයකට […]
කොරෝනා වෛරසයට මුහුණ දෙමින් නිවෙස් වලටම වෙලා ඉන්න අතරවාරයේ ලෝකය පුරාම විවිධ ක්ෂේත්‍ර වලින් අලුත් නිර්මාණ කටයුතු අත්හදා බැලීම සිදු […]
70 දශකයේ රිදී තිරයේ අහිංසක පෙම්වතා වුනු තිස්ස විජේසුරේන්ද්‍රයන් ජීවිතයෙන් සමුගෙන තිබෙනවා. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු, අද (මැයි 11 […]
හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට කියන්නේ බොහෝ සිනමා ප්‍රේක්ෂකයින් ප්‍රියකරන චිත්‍රපට වර්ගයක්. නිර්මාණයක් විදිහට සළකා බැලුවොත් හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට නිෂ්පාදනය අතින් බොහෝවිට […]
නිරෝෂා පෙරේරා කියන්නෙ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක්. ටෙලිවිෂන් වැඩසටහන් ඉදිරිපත් කරන කෙනෙක්, නිළියක් විදිහට අය ප්‍රේක්ෂකයින් අතරේ හුඟක් ජනප්‍රිය වුන […]
දුලංක දේවේන්ද්‍ර අධ්‍යක්ෂණය කළ සම්මානිත කෙටි චිත්‍රපටය දැන් YouTube ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසා තිබෙනවා. 2018 වසරේ නිර්මාණය කළ මේ කෙටි […]
ජනප්‍රිය දක්ෂ බොලිවුඩ් නළුවකු වන Rishi Kapoor 30 වැනිදා උදෑසන මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ සහෝදරයා වන […]
දේශීය සිනමාවේ “කඩවසම් දුෂ්ටයා” ලෙස නම් ලැබූ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු රංගන ශිල්පියා මියගොස් තිබෙනවා. දේශීය සිනමාවේ විශිෂ්ටම සටන් නළුවකු සහ ජනප්‍රිය […]