Nisaa
අති දක්ෂ ඉන්දීය නළුවකු වූ Irfan Khan මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. අප්‍රේල් මස 29 වැනිදා උදෑසන මුම්බායි […]
“දෙවැනි ඉනිම” නමින් චිත්‍රපටයක් නිර්මාණය කෙරෙන ආරංචියක් ඇවිත්. ඒ ආරංචියත් එක්ක Social media වල එක එක විදිහේ මත පලවෙන්නත් පටන් […]
තමන් ජීවත් වුන රට වෙනස් කරලා වෙනත් රටක පදිංචියට යනවා කියන එක එක විදිහක අභියෝගයක්. තවත් විදිහකට ගත්තොත් අවදානමක්. එකෙදි […]
තරුණ කාලේ දැඩි ඇමෙරිකන් විරෝධියෙක්ව හිටපු තරුණයෙක් අන්තිමට මුළු ලෝකයම වෙනස් කරන්න තරම් තැනකට ඇවිත් ඉන්දැද්දි ඇමෙරිකාවෙම න්‍යාය පත්‍රයකට පටන් […]
සිනමා, වේදිකා හා ටෙලිනාට්‍ය රංගවේදියකු වන දයා තෙන්නකෝන් ශිල්පියා ජිවිතක්ෂයට පත්වෙයි. රෝගාතුරව අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා ශල්‍යකර්මයක් […]
TITANIC නව මුහුදේ ගිලීයාම ආශ්‍රිත ඉතිහාස කතාව වර්ථමානයට ගෙනාවේ TITANIC චිත්‍රපටය කිවුවොත් ඒ කතාව නිවැරදියි. 1997 James Cameron තිර රචනය […]
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ආරම්භ කොට තිබෙන COVID-19 මැඩලීම සඳහා වන අරමුදලට ඩොලර් මිලියන 35ක් රැස්කිරීමට හොලිවුඩ් රංගන ශිල්පිනියක සහ […]
සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ “හුස්ම” චිත්‍රපටය නැරඹු රුවන් මාපලගම, ඔහුගේ facebook ගිණුමේ තැබූ සටහනක්. ‘හුස්ම’ සිංහල චිත්‍රපටය ද ඊට […]
COVID-19 මෙරට ව්‍යාප්ත වීමත් සමග වෘත්තීය කටයුතු වල බාධා පැමිණවීම හේතුවෙන් අපහසුතාවන්ට පත් කලාකරුවන්ගේ තොරතුරු එක්රැස් කෙරෙයි. මෙම වසංගත තත්වය […]
මේ දවස් වල ගෙදරට වෙලා කාලය ගතකරන නිසාම බොහෝ දෙනෙකුට Social media එක්ක ගතකරන්න වෛපුර කාලය ලැබිලා. අනික් අතට මේ […]