Nisaa
චිත්‍රපට බෙදාහැරීමේ පූර්ණ අයිතිය ජාතික චිත්‍රපට සංස්ථාව වෙත ලබාදෙමින් නිකුත් කළ අධිකරණ නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් පනවා තිබෙනවා. චිත්‍රපට […]
සයිමන් නවගත්තේගම රචනා කළ “දඩයක්කාරයාගේ කතාව” ඇසුරින් ප්‍රසන්න ජයකොඩි නිර්මාණය කළ “සංසාරේ දඩයක්කාරයා” චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා තිරගත වනවා. […]
Radhika Apte කියන්නේ බොලිවුඩ් සිනමාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. චිත්‍රපට, ටෙලි නාට්‍ය වගේම කෙටි චිත්‍රපට හරහාත් ඇය තමන්ගේ රංගන හැකියාව […]
‘සංසාරයේ දඩයක්කාරයා’ – සටහන : ජනක ඉනිමංකඩ —————————————– ප්‍රසන්න ජයකොඩිගේ ‘සංසාරයේ දඩයක්කාරයා’ සිනමා කෘතිය ප්‍රේක්ෂකයා ඉදිරියේ තබන අභියෝගය සුළුපටු එකක් නොවේ. […]
විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ දෙවැනි වෘතාන්ත සිනමාපටය “පාංශු” ඉන්දියාවේ පැවැත්වෙන 10 වැනි ජග්රන් සිනමා උළෙලේ තිරගත කිරීම සඳහා තෝරාගෙන තිබෙනවා. […]
Sanjay Dutt කියන්නේ බොලිවුඩ් සිනමාවේ කලින් කලට පුවත් මවන අපූරු චරිතයක්. නළුවෙක් විදිහට විතරක්ම නෙමෙයි. විවිධ කාරණා නිසා ඔහු ගැන […]
09 වැනි SAARC සිනමා උළෙල පසුගියදා නිමාවට පත්වුනා. උළෙල අවසානයේ තිරගත වුනු චිත්‍රපට අතුරින් විශිෂ්ට නිර්මාණ සඳහා සම්මාන ප්‍රධානය කිරීම […]
ශ්‍රී ලංකා පදනම් ආයතනයට අනුබද්ධිතව ක්‍රියාත්මක වූ ඩිජිටල් ෆිල්ම් ඇකඩමියේ ආදි ශිෂ්‍යයන් වන චිරත් ද සිල්වා අධ්‍යක්ෂණය කල සහ ළහිරු […]
7 වන දෙරණ සිනමා සම්මාන උළෙලේදී වසරේ හොඳම අධ්‍යක්ෂණය, වසරේ හොඳම නිළීය, වසරේ හොඳම සහාය නිළීය, වසරේ හොඳම සහාය නළුවා, වසරේ හොඳම වේෂ නිරූපණ […]
09 වැනි SAARC සිනමා උළෙල පසුගියදා කොළඹදී පැවැත්වුනා. දින 05ක් පුරා පැවැත්වුණු සිනමා උළෙලේදී කලාපයේ විවිධ රටවල නිර්මාණ කරුවන්ගේ කෙටි […]