ලංකාගේ, “සම්ප්‍රදාය”ට තවත් ජාත්‍යන්තර ඇගයීමක්

Avatar Nisanka Weheraduwa | July 8, 2019 315 Views 1 Like 3 On 1 Rating

315 Views 3 On 1 Rating Rate it

09 වැනි SAARC සිනමා උළෙල පසුගියදා කොළඹදී පැවැත්වුනා. දින 05ක් පුරා පැවැත්වුණු සිනමා උළෙලේදී කලාපයේ විවිධ රටවල නිර්මාණ කරුවන්ගේ කෙටි චිත්‍රපට සහ වෘතාන්ත චිත්‍රපට තිරගත කිරීම සිදුවුනා. උළෙලේ අවසන් අදියර වශයෙන් මෙම නිර්මාණවේදීන් අතරින් විශිෂ්ටයින් වෙත සම්මාන ප්‍රධානය කිරීම සිදුවුනා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උළෙලට ඉදිරිපත් කෙරුණු ලංකා බණ්ඩාරනායක නිර්මාණය කළ, “සම්ප්‍රදාය” කෙටි චිත්‍රපටය සඳහා ජූරියේ විශේෂ ඇගයීමක් පිරිනැමුණා. කෙටි චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය වූ අයිරාංගනී සේරසිංහ රංගවෙදිනිය මෙම ඇගයීම් සහතිකය ලබාගත්තා.

Share

315 Views 3 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.