සංසාරේ දඩයක්කාරයා නිමැවුනු හැටි

Avatar Nisanka Weheraduwa | July 8, 2019 874 Views 0 Likes 0 Ratings

874 Views 0 Ratings Rate it

ප්‍රසන්න ජයකොඩි නිර්මාණය කළ “සංසාරේ දඩයක්කාරයා” සිනමාපටය පසුගිය 04 වැනිදා සිට දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමාහල් වල තිරගත කෙරෙනවා. සයිමන් නවගත්තේගමගේ නවකතාව පාදක කරගනිමින් නිර්මාණය කළ චිත්‍රපටයේ දර්ශන තලයේ දසුන් කිහිපයක් මේ.

Share

874 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.