Nisaa
පසුගිය 26 වෙනිදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී නිමාව දුටු 19 වෙනි ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී , 2018 වර්ෂයේ තිරගත […]
සිනමාව සඳහා තිර පිටපත් රචනය කෙරෙහි ඇල්මක් දක්වන ඒ සඳහා හැකියාවක් ඇති ඔබ වෙනුවෙන් අලුත් වැඩසටහනක් සංවිධාන කෙරෙනවා. ඒ විවෘත […]
මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ පළමු වෘතාන්ත චිත්‍රපටය වන “දැකල පුරුදු කෙනෙක්” පසුගියදා සාර්ථක අන්දමින් තිරගත කෙරුණා. යහපත් ප්‍රේක්ෂක විචාර ප්‍රතිචාර […]
සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ “හුස්ම” චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වුනා. කලාකරුවන්, මාධ්‍යවේදීන්, ඇතුළු පිරිසක් එදින චිත්‍රපට […]
Ceylon society of cinema සංවිධානය මාසික සිනමා දැක්මක් සමග විවිධ මාතෘකා පිලිබඳ සිනමා සංවාදයක් පැවැත්වීම සිදුකරනවා. මේ වැඩසටහන ජූලි මාසය […]
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය අංශය සංවිධාන කරන මාසික සිනමා හමුවේ ජූලි කලාපය පැවැත්වීමට සියල්ල සූදානම් කොට තිබෙනවා. ජූලි […]
Colombo Talkies කණ්ඩායම මෙවර කෙටි චිත්‍රපට හතරක් ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබෙනවා. ජූලි 25 වැනිදා, බ්‍රහස්පතින්දා සවස 5 සිට මේ […]
කොළඹ මහජන පුස්තකාල ලේඛක සහ පාඨක සංසදය සංවිධාන සිනමා දැක්ම සහ සංවාද මණ්ඩපය මෙවරත් පැවැත්වෙනවා. ජූලි මස 24 වැනිදා සවස […]
සංසාරේ දඩයක්කාරයා චිත්‍රපටයේ මංගල දර්ශනය දිනයේ ධනංජය චතුරංගගේ කැමරා කාචයේ සටහන් වූ දසුන් කිහිපයක්
ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව සංවිධාන කරන මාසික ඉරාන සිනමා දැක්ම මෙවරත් පැවැත්වෙනවා. ජූලි මස 25 වැනි […]