ඉරාන සිනමා දැක්ම සහ සංවාදය මහජන පුස්තකාලයේදී
කොළඹ මහජන පුස්තකාල ලේඛක සහ පාඨක සංසදය සංවිධාන සිනමා දැක්ම සහ සංවාද මණ්ඩපය මෙවරත් පැවැත්වෙනවා. ජූලි මස 24 වැනිදා සවස 1 සිට මෙම වැඩසටහන පැවැත්වෙනු ඇති.
Abbas Kiarostami සිනමාවේදියා නිර්මාණය කළ “Where is my friend’s home” චිත්‍රපටය මෙවර තිරගත කිරීමට නියමිතයි. චිත්‍රපටයෙන් පසුව සිනමා සංවාදයක් පැවැත්වෙනවා. සිනමා විචාරක භූපති නලින් ඒ සඳහා සම්පත් දායකත්වය ලබාදීමට නියමිතයි. මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම වැඩසටහන පැවැත්වෙනු ඇති.

Written by Nisanka Weheraduwa
