Colombo Talkies මෙවර, කෙටි චිත්‍රපට හතරක් ගෙනඑයි
Colombo Talkies කණ්ඩායම මෙවර කෙටි චිත්‍රපට හතරක් ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබෙනවා. ජූලි 25 වැනිදා, බ්‍රහස්පතින්දා සවස 5 සිට මේ වැඩසටහන පැවැත්වීමට නියමිතයි.
සුමුදු අතුකෝරල නිර්මාණය කළ Dragonfly Scream, ෆාතිමා ශනාස් නිර්මාණය කළ Hope, තිසර මංගල බණ්ඩාරගේ ගණන් ගන්නැති කතාවක් සහ තිසර ඉඹුලානගේ “ලබ්බේ තොයිලේ” මෙවම වැඩසටහනේදී තිරගත කිරීමට නියමිතයි. කෙටි චිත්‍රපට නැරඹීමට කැමති ඔබට මේ අවස්ථාවට සම්බන්ධ වන ලෙස විවෘත ආරාධනයක් කෙරෙනවා.

Written by Nisanka Weheraduwa
