Nisaa
ජනප්‍රිය ඉන්දීය සිනමා තරුවක් වන අජේ දෙව්ගන්ගේ පියා මියගොස් තිබෙනවා. මියයන විට ඔහු 85 වැනි වියේ පසුවුනා. වීරු දෙව්ගන් ඉන්දියාවේ […]
ප්‍රවීණ සිනමා, වේදිකා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා දිවියෙන් සමුගනියි. මිට සුළු මොහොතකට පෙර ඔහු මියගොස් ඇතැයි සඳහන් වේ. […]
ශ්‍රී ලාංකීය සිනමාවේ හෙට දවස වෙනුවෙන් මීට වසර හයකට ඉහතදී දෙරණ මාධ්‍ය ජාලය සිනමා සම්මාන උළෙලක් ආරම්භ කරනවා. වසරක් ඇතුළත […]
ජීවිතය දර්ශනය සහ සිනමාව මැයෙන් දියත් කෙරෙන සංවාදාත්මක වැඩසටහන් මාලාවක 2019 වසරේ තුන්වැනි පියවර “ආශාවේ සිනමාව” මාතෘකාව යටතේ පැවැත්වීමට කටයුතු සුදානම් […]
නාට්‍යවේදියකු, නළුවකු ලෙස ක්ෂේත්‍රයේ ජනප්‍රියව සිටි සුමිත් රත්නායක සිනමාකරුවකු ලෙස සිය ගමන ඇරඹුවා. ඒ “රංකොල්ලා” සිනමාපටය සමගින්. සුමිත් රත්නායක අධ්‍යක්ෂණය […]
සිනමාවේදී බෙනට් රත්නායක දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ දේශීය සිනමාවට විවිධ සිනමා නිර්මාණ තිලිණ කළ අධ්‍යක්ෂ වරයෙක්. පසුගිය වසරේ ඔහු […]
සටහන : ආකාශ් තාරුක පෙරේරා ස්වර්ණමය සිනමාවකාශයේ එක් වෙළුමක නිමාව දැනට වසරකට ගණනකට ඉහතදී ඇරඹීය. ප්‍රතිභාන්විත භාවිතයෙන් සිනමාව මත රන් දද […]
චිත්‍රපට රසවිඳීම වගේම ඒ ගැන විවෘත සංවාද ඇතිකිරීමත් ප්‍රේක්ෂකයන්ට වැදගත් කාරණයක්. පෙක්ෂකායට වගේම සිනමාකරුවාටත් මේ ක්‍රියාවලිය එලෙසින්ම වැදගත්. ඒ විදිහේ […]
පසුගිය මැයි මස 11 වෙනිදා “විසංගමනය එංගලන්තයේදී අගැයුමට” යන ශීර්ෂය යටතේ අප වෙබ් අඩවියේ පලවූ ලිපියේ අඩංගු ඇතැම් කරුණු නිවැරැදි […]
පසුගිය මාස කිහිපයක් පුරා ප්‍රේක්ෂකයින් අතර වඩාත් කතාබහට ලක්වුණු චිත්‍රපට කිහිපය අතරේ “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය ප්‍රධාන එකක් වුනා. චිත්‍රපටය […]