“කවුරුවත් දන්නේ නෑ” චිත්‍රපටය වැඩ අරඹයි

Avatar Nisanka Weheraduwa | May 27, 2019 237 Views 0 Likes 0 Ratings

237 Views 0 Ratings Rate it

සිනමාවේදී බෙනට් රත්නායක දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ දේශීය සිනමාවට විවිධ සිනමා නිර්මාණ තිලිණ කළ  අධ්‍යක්ෂ වරයෙක්. පසුගිය වසරේ ඔහු නිර්මාණය කළ  “නෙලා” චිත්‍රපටය තිරගත වුනා. ඒ සමගම ඔහු සිය නවතම නිර්මාණයේ වැඩකටයුතු ආරම්භ කිරීමට සුදානම් බව පැවසෙනවා.

මේ චිත්‍රපටය නම්කොට තිබෙන්නේ “කවුරුවත් දන්නේ නෑ” (Nobody Knows) ලෙසින්. චිත්‍රපටයේ වැඩකටයුතු නිළ වශයෙන් ආරම්භ කිරීම පසුගියදා සිදුකෙරුණේ එහි පාත්‍ර වර්ගයාද සමගින් පැවැත්වුණු චාම් හමුවකින්. බෙනට් රත්නායක සමග චුලාභය ශාන්ත කුමාර හේරත් මේ චිත්‍රපටයට තිර රචනාව සිදුකොට තිබෙනවා. බිමල් ජයකොඩි, උදාරි වර්ණකුලසුරිය, සංගීතා වීරරත්න, ජයනි සේනානායක, ගිහාන් ප්‍රනාන්දු, බුද්ධික ජයරත්න, බුද්ධදාස විතානාරච්චි, දුලීකා මාරපන, ඉසුරු, උදාර, Crystal, Teena, කුමාර තිරිමාදුර, අජිත් ලොකුගේ, දර්ශන ධර්මරාජ් ඇතුළු නළු නිළි  පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා.

60849848_2343343249019934_6888725130118168576_n 60850587_2343346139019645_1719380240150560768_n 60873088_2343344269019832_3518781171339100160_n 60879510_2343344035686522_7012303154679119872_n 60905141_2343344819019777_6571463979091099648_n 60908720_2343343889019870_3550708107086659584_n 60950939_2343345922353000_5783362391085416448_n 60956218_2343344522353140_8357579090374426624_n 61079950_2343343772353215_5336697435957755904_n 61099650_2343344985686427_681478900328431616_n 61109764_2343345769019682_3267959573788491776_n 61117827_2343343112353281_6841491300294852608_n 61247254_2343342899019969_5358977746309480448_n 61361917_2343343459019913_2215175845868208128_n 61375944_2343342759019983_1093117933300744192_n 61380950_2343345352353057_8431013191365951488_n 61505518_2343342985686627_2617754417696342016_n

Share

237 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.