Nisaa
දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල පැවැත්වීම සඳහා මේ වනවිට සියල්ල සුදානම්. සිනමා සම්මාන උළෙලට සමගාමිව විවිධ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. […]
මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ, භූපති නලින් තිරරචනය කළ දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටයේ විශේෂ දර්ශන වාර දෙකක් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී තිරගත කිරීමට […]
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන නවතම චිත්‍රපටය “ගාඩි” මේ දිනවල පසු නිෂ්පාදන කටයුතු සිදුකෙරෙමින් පවතිනවා. සජිත අනුත්තර […]
චිත්‍රපටයක් නැරඹීමේ සහ ඒ ගැන සංවාදයක් පැවැත්වීමේ වැඩසටහනක් පසුගියදා කොළඹදී සංවිධාන කෙරුනා. වැඩසටහන සංවිධානය කලේ ලංකා සිනමා සංගමයෙන්. (Ceylon society of […]
කෝපිකඩේ සොමිනෝනා ලෙස ජනතාව අතර ආදරය හිමිකරගත් ප්‍රවීණ රංගවේදිනි චිත්‍රා වාකිෂ්ට දිවියෙන් සමුගනියි. මියයන විට ඇය 83 වැනි වියේ පසුවිය. […]
ගාමිණි හෙට්ටිආරච්චි රංගවේදියාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු 30 වැනි බ්‍රහස්පතින්දා සිදුකෙරෙන බව ඔහුගේ පවුලේ ඥාතීන් දැනුම් දෙනවා. කොළඹ ජාතික රෝහලේ […]