Nisaa
2014 වර්ෂයේ ඉන්දීය රජය ජනතාව දැනුවත් කිරීම සඳහා අපූරු පියවරක් අනුගමනය කරනවා. ඒ Make in India කියන කැම්පේන් එක. ඉන්දීය […]
ලංකාවේ සිනමාවේ ජනප්‍රිය හාස්‍යෝත්පාදක නළුවන් අතරින් එක්කෙනෙක් රොනී ලීච්. බොහෝ දෙනෙක් දන්නා හඳුනන නම “තට්ටයා”. ගායකයෙක් ලෙසින් කලාවට එන රොනී […]
මරදාන සාමය හා සාමයික කේන්ද්‍රය (CSR) විසින් මාසිකව විද්වත් සංවාද මණ්ඩපයක් පවත්වනවා. සිනමාකෘති, වේදිකා නාට්‍ය, පොත් ඇතුළු නොයෙක් කලා මාධ්‍යන් […]
සටහන : අනුෂා සිවලිංගම් (උපුටනයකි) ********************************************* ඉන්දියානු සිනමාවේ යථාර්ථීය සිනමා නිපදවන්නේ මළයාලම් සිනමාව යැයි බොහෝ විචාරකයින් පවසයි. ඔව්! ඒක නම් […]
අපට මුලින්ම හමුවන්නේ තරුණ අම්මා කෙනෙක්. ඇයට ඉන්නවා පුංචි පුතෙක්. බැලූ බැල්මටම පේන දෙයක් තමයි ඔවුන්ට එතරම්ම අතමිට සරු නැති […]
ඉරාන සිනමා උළෙලක් කැළණි සරසවියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඉරාන ශ්‍රී ලංකා මිත්‍රත්ව සැමරුම් සිනමා උළෙල ලෙස මෙම චිත්‍රපට උළෙල […]
ශමීර රංගන නිර්මාණය කළ ඔහුගේ පළමු සිනමාපටය “මෝටර් බයිසිකල්” 2016 වර්ෂයේ ලංකාවේ තිරගත වුනා. ප්‍රේක්ෂක ප්‍රසාදය වගේම ජාතික මට්ටමේ සම්මාන […]
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ********************************************************** ලාංකීය සිනමාවට නව වාර්තාවක් එක කිරීමට සිනමාවේදී විමුක්ති ජයසුන්දර සමත්ව තිබෙනවා. සැප්තැම්බර් 20 වෙනිදා […]