Cine News
ටෙනිසන් කුරේ ප්‍රථම වතාවට දිවිත්ව චරිතයන් නිරුපණය කරන විකට සිනමාපටයක් ලබන අප්‍රේල් 17 වැනිදා සිට දිවයිනේ සිනමාහල් 22කදී ප්‍රදර්ශනය ආරම්භ කිරීමට […]
සිනහවට කැමති කොයි කාටත් අමතක නොවන මුහුණු ගොන්න අතරේ ඔහුගේ රුවද සටහන්ව තිබුණා.මුහුණ පුරා වැවුණු රුවුල,තට්ටය හා ඇට කෝට්ටෙකු සේ […]
මෙරට සිනමාවට ආයිමත් වසන්ත කාලයක් උදාවන දින වැඩි ඇතක නොවේ.මීට දශක කිහිපයකට පෙරාතුව අතොරක් නැති වු හිස් ගොඩකින් සිනමාශාලා පිරුණාක් […]
ඓතිහාසික කතා රැල්ල මෙරට සිනමා කර්මාන්තය ආක්‍රමණය කිරීමත් එක්ක සිනමාශාලා වලින් ඈත් වු ප්‍රේක්ෂකයින් සිනමාශාලා වෙත ඇදී ආවත් මේ රැල්ල […]
ඉමිටියාස් අලී කියන්නේ ඉන්දීයාවේ තරුණ පරපුර ආකර්ෂණය කරගත් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්.ඉමිතියාස් මේ දවස්වල ඉන්නේ තමන්ගේ අලුත්ම සිනමා පටය වු “හයි වේ“ හි […]
ලංකාවේ සුප්‍රසිද්ධ ගායකයෙකු වන Daddy සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරාගේ වැනි පෙනුමක් ඇති පුද්ගලයෙකු, පිටරට වැඩසටහනකදී අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් […]
හෙළ සිනමාවට තවත් නවක ඒ වගේම දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු හඳුන්වා දෙමින් දිගහැරෙන “වරිගපොජ්ජ“ සිනමාපටය හෙට දිනයේ පටන් බොරැල්ල රිට්ස් ඇතුළු රිත්මා මණ්ඩලයේ […]
අමීර් කාන් කියන්නේ ඉන්දියානු සිනමා ප්‍රේක්ෂකයාට හුදු එක් නළුවෙක් විතරක් නෙවෙයි.ඔහු මුළු මහත් ඉන්දියානු සමාජයේ බොහෝ පිරිස් අදහන වන්දනීය චරිතයක් […]
අශෝක හඳගම ලංකික සිනමා රසිකයින්ට අමුත්තෙක් නොවේ. මතබේදාත්මක චිත්‍රපට කිහිපක්ම නිර්මාණය කරමින් ඔහු විසින් ලාංකික සිනමා ක්ෂේත්රයට සිදුකළ මෙහෙය අති […]
ප්‍රවීණ චිත්‍රපට, ටෙලි නාට්‍ය හා වේදිකා රංගන ශිල්පිනියක වන මර්සි එදිරිසිංහ මහත්මිය රෝගාතුරව ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද […]